Lifestyle

මගෙ පෙට්ටිය වෙන්කරල තියෙන්නේ මධුමාධව හදිසියේම සිය අවසන් කැමැත්ත ලියයි

මධුමාධව අරවින්ද කියලා කියන්නේ කලා ලොව තුළ පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයේ සිටින ආදරණීය චරිතයක්. ලඹ සවන් පත් ගීතය ඔස්සේ කාගෙත් ආදරයට සහ ආකර්ශනයට පත් වූ ඔහු පළමු වරට විවාහ වන්නේ අප කවුරුත් හඳුනන ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමගයි. ඔවුන් දෙදෙනාට ස්වේතා නමින් හඳුන්වන ආදරණීය දියණියක් ද සිටිනවා. නමුත් ඉතින් ඔවුන්ගේ විවාහය තුළ සිදු වූ යම් යම් නොගැළපීම් තත්ත්වයන් නිසා එම විවාහයට සමුදීමට තීරණය කරන ඔවුන් මේ වන විට ඔවුන් දෙදෙනා කැමති මාවත් දෙකක ගමන් කරමින් සිටිනවා. තවමත් නිල්මිණී තෙන්නකෝන් තනිකඩ දිවියක් ගත කරන අතරම මධුමාධව නම් තුන්වැනි වරටත් විවාහ වී සතුටුදායක සැහැල්ලු විවාහ දිවියක් ගත කරනවා. ඉතින් මධුමාධව නිරන්තරයෙන්ම නොයෙකුත් සටහන් සිය සමාජ මාධ්‍ය තුළ පළ කරනවා. ඉතින් පසුගිය දිනකත් ඔහු සිය අවසන් කැමැත්ත පිළිබඳ අපූරු දිගු සටහනක් මෙලෙස පළ කර තිබුණා.

” ක්‍රශ් ගොඩක් ලැබෙන් නෑ ලැබෙනම දෙයකුත් ක්‍රශ් කරගමුත නොලැබෙන දේ අතර , ලැබෙන දේකුත් ක්‍රශ් එකක් කර ගන්න … කවදා හරි ලැබෙයි මොකක්ද ක්‍රශ් කියන්නෙ brief but intense infatuation for someone, especially someone unattainable. දැන් මුන් කියන විදිහටම ක්‍රස් කරගන්න ඕනෙ නෑ කස් එක හදා ගන්න පුලුවන් අපිට ඕනෙ විදිහට ඒකත් රසවත් එහෙම හිතල කියවමු හැම එකේම තව එකක් දැකීම, කවදා හරි කිසි දෙයක් නොදකිනවට වඩා හොදයි එහෙම ක්‍රශ් එකක් ඉන්න එකේ කිසිම වරදක් නෑ. ක්‍රශ් කියන්නේ කැමැත්ත, ආසයි බයයි, නැත්තම් නොලැබුනත් ඈතින් ඉන්නම්, පොඩි ලල් එකක් හිතෙනව දැක්කම, එකම එක සැරයක් වත්, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා , දැක්කම පොඩි අමුත්තක් ඔය කියපු නොකියපු මොකක් හරි නම් මටත් එහෙම ක්‍රශ් තියෙනව.  මගේ නෝන හැර, හිටපු නෝනල හැර, මගෙ අම්ම , දෝනි, අම්මගෙ වයසෙ අය හැර ඇහැට කනට පේන , ලස්සනට ලියන, කතාකරන හිතන, පිරිසුදු, ලස්සනට හිතන, වල් , අවලන්, ආඩම්බර, ලොකු පොඩි මේ ලෝකෙ ඉන්න සියලුම ගැහැනු මගෙ ක්‍රස් තමා  (ඔවුන් කලිසන්, කෝට් ,ශල්වාර්, ලුන්ගි අදින විට මට ක්‍රස් කමින් ඉවත් කරල , නැවත කාන්තා ඕලාරික ඇදුම් ඇද ගත් විට ක්‍රස් කරගමි) නිල් චිත්‍රපටි වල වගේම සම්භාව්‍ය චිත්‍රපටි වලද, ලස්සන කටහඩවල් අතර ජීවිතේට නොදකින විදේශ රට වලද මට ක්‍රස් ඇත්තෝය ඒත් මට අත හරින්න බැරි ක්‍රශ් එකක් ඇත මතක් වෙන විට අමුතු හැගීමක් එන  පපුවට දැනෙන, අනිවාර්යයෙන් දිනක මා වැලද ගන්න ක්‍රශ් එක පාර අයිනෙ දකින විටෙක හැරිල බලන ක්‍රශ් එකට ස්වරූපගොඩක් ඇත එකක් හැර අනික් ඔක්කම කරල දෙන මල් ශාලා දැක්ක විට මට මගේ මා මෙතෙක් නොදුටු ක්‍රශ් එක මතක් වෙයි මගේ නොදුටු, ක්‍රශ් එක මගේ කවරදා හෝ වෙන මරනයයි නොඑන ක්‍රශ් කෝටිය මැද දිනක එන මරනයයි මැරෙන බව දන්න එකාට එකීට ඕනෙ දෙයක්, ඕන කෙනෙක් අත හරින්න මැරෙන්න කලින් පුලුවන් දෙයක් ඇත්තට දැනෙන්නනම්… එය අල්ලන්න ඕනෙ…. අත හැරිය කියල කිව්වට අතහැරෙන් නෑ….

ඔබ අල්ලල බලන්න ඔබට අත හරින්න පුලුවන් මරනය අත ගාන්න බැරි උනාට , ඒ යන පාර ඉදල හිටල මතක් කරාම…. ජීවත් වෙන්න පහසුයි… ඔබට මතක් වෙයි, තව ගොඩාක් කල්නෑ කියල අනුන්ගෙ කෙහෙම්මල් ප්‍රශ්න , වගේම අපේප්‍රශ්නත් කෙහෙල් මල් වෙයි තව ගොඩාක් කල්නෑ කියලදැනුනම ඉන්නහැම තප්පරයම, සතුටෙන් ඉදීවි තවගොඩාක් කල්නෑ කියල දැනුනම මරනයෙත්, අවසානයෙත්, ඔබ හිතෙන් ඉන්න ඔබ හිටිය ගම මිසක් නොහිටිය ගම අත හරින්න ඔබට බෑ පවුලක් කෑවොත්, මිසක් පවුලක් නොකා ඔබට වෙන් දික්කසාද වෙන්න බෑ යාලුවෙක් එක්ක මිසක් හතුරෙක් එක්ක තරහ වෙන්න බෑ ඔබ අතහරින්න ඕනෙ පාර්ලිමේන්තුවේ ඉන්න හැත්තට කලින්, ඔබ ලගම ඉදල ඔබට වරද්දන්න හදපු , ඔබ දන්න අයව මරනය අත ගාපු එකාට ඕනෙ එකෙක් එකියක් දෙයක්, රටක්, රාජ්‍යයක් අතහරින්න පුලුවන් මැරෙන් නෑ කියල හිතපු උන් තමා අතහරින් නැත්තේ එල්ලි එල්ලි කපා ගන්න කොටා ගන්න ගිහින් හිර ගෙවල්වල ලගින උන් අතහැරියනම්…..අද ජීවත්වෙයි එලියේ ආදරේ කරල, ඉබල නිදියල තුරුල් නොවී ඔබට විරහවක් ගැන දැන ගන්න බෑ මැරෙන බව දැන ගෙන ජීවත් වෙන්නකියල ගෙදර තියෙන සාස්පානවත් අත හරින්නබැරි ලෝකයක මම ඉද හිටලා මල් ශාල වලට යනවා ගනන් අහනවා ඔන්න මේ දවස් වල ඔක්කම කරන්න සාමන්‍ය මල් ශාලා ගන්න ගනන් ඔක්කම කියන්නේ මිනිය උන් දාන් නෑ ඒක අරන් යමහල්ල අඩුමපෙට්ටියක් 30,000 මුලු වැඩේම 85( ගම් වල අඩු ඇති) එතන ඉදල ඉහලට තියෙනවා හැම දේම අත හරලා අපවත් වෙලා නිවන් යන සාදුලට තියෙනව (ලක්ශ 500000 )ලක්ශ පහේ ඉදල ඉහලට පාදිලි උත්තමයන්ට ස්වර්ගෙට යන්නත් පුලුවන් ඒවගේ පෙට්ටින් වහන් සේලාගෙන් පෙට්ටිවල ගනන් මට අදාලනෑ මගෙ පෙට්ටිය වෙන්කරල තියෙන්නේ ඒත් ඊයෙ මට හිතුන තව වෙනසක් කරන්න මම කතා කලාමගේ නීතී මහත්තයට මේ …

මට අවසාන කැමැත්ත වෙනස්කරන්න ඕනෙ ඔහු ඇහුව ඇයි හොද පෙට්ටියක යන්න ආස හිතුනද කියල අපිදෙන්නන හිනා උනා මරනය උබවිහිලුවක් ඒ නිසා උබවත් අපිට එහෙම තමා මම තීරනයක් ගත්තා මම මිය ගිය විට මම කිසිවිටක ගෙදර එන් නෑ… එන්න මම නෑ නෙ බම්… එහෙමම යන්න ඕනෙ ඒ කියන්නේ, මගෙ මරනෙ බලන්න කාටවත් එන්න වෙන් නෑ එන එකෙක් මැරෙන්න කලින් වරෝ මට වැඩ තියෙනව මලාට පස්සෙ කරන්න මගෙ මල ගෙදර ඇවිල්ල උබලගෙ කෝලන් කතා අහන් ඉන්නවට වඩා මිනියක් වෙලා එහෙමම යනවා දැන් අහන්න එපා මම ජීවත් වෙන්නෙ මැරෙන්න පත පත ද කියල සත්තයි මම ඔබේ ආයුශත් ගෙන ජීවත් වෙනවා ඒක පොරොන්දුවක් මැරි මැරී ජීවත් නොවී මේ විහිලුවේ මැරෙනකම් ජීවත් වෙමු, මැරෙන බව දැන ටැන්කූ ආයුශ දුන්නට මදු මාදව ජීවිතේ වින්ද ඉතිං කවුරුත් ආදරය කරන මේ ආදරය කලා කරුවාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.