Life Style

ලොකු දුවලා දෙන්නෙකුත් ඉන්න ජනප්‍රිය නිලි ගයත්‍රි ඩයස් නැවතත් විවාහ වෙලාද?-ඡායාරූප සහිතයි

අපේ රටේ කවුරුත් ආදරය කරන ඉතාම ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ඇය වරින් වර ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. ඉතින් ඒ නිසාම ඇය අන්තර්ජාලයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වන සුන්දර කලා ශිල්පිනියක් වන ගයත්‍රී ඩයස්. ඉතින් ඇයට පිස්සුවෙන් වගේ ආදරය කරන රසික පිරසකුත් ඉන්නවා. ඉතින් ඇයට නිතරම සමාජජාල මාධ්‍ය තුලින් රසිකයින්ගේ ප්‍රතිචාර අඩු නැතුව ලැබෙනවා. ඉතින් සමාජජාල මාධ්‍ය තුලින් නිතරම වගේ කතාබහට ලක්වෙන මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක සුපුන් මදුවන්ත කියන කඩවසම් තරුණයත් එක්ක අපූරු ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්නට ලැබුණා.

ඉතින් මේ සුන්දර මනාලියක් විදිහට හරි අපූරුවට හැඩ වෙලා ඉන්න මේ සුරූපී රංගන ශිල්පිනියව මේ සුන්දර අවස්ථාවේ මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන විරාජ් මල්ෂාන් නවරත්න ඡායාරූප ශිල්පියා විසිනුයි . ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනි ගයත්‍රී ඩයස්ගේ කඩවසම් තරුණයෙක් සමඟ එකතුවෙලා කරපු මේ අපූරු ආකර්ශනීය ෆොටෝ ශූට් එකේ ලස්සන ඡායාරූප පෙළ තමයි අපි අද මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

01

02

03

04

05

06

07

08

09

10

12

13

14

15

Leave a Comment