Life Story

ලොකු දුවෙකුත් ඉන්න ජනප්‍රිය නිලි රොෂානා ඔන්ඩච්චි තරුණයෙක් එක්ක කරපු අපූරු Going Away ශූට්එක

බොහෝ දෙනෙක් ආදරය කරන අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ කළා ලෝකයේ ඉන්න වෙනස්ම චරිතයක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් මෑතකදීනම් අපට ඇයව දැකගන්න ලැබුනේ සිදූ ටෙලිනාට්‍යයෙන් විතරයි. ඉතින් ඒ වගේම සිදූ කතාවෙත් අතර මඟදී ඇය එම ටෙලිනාට්‍යයෙන් අයින් වෙන්න තීරණය කරලා තියනවා. ඒ වගේම රංගනයට වගේම ඇය නර්තනයටත් ඉතාම දක්ෂයි. කොහොම නමුත් ඇය මේ වෙද්දී ආදරණීය දියණියකගේ සෙනෙහෙබර මවක්. ඉතින් දැන් ඇය ඇයගේ ආදරණීය දියණියත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේම මේ ජනප්‍රිය නිළිය දැන් දියණියත් එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් තමයි ගත කරන්නේ.

කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක ප්‍රණීත් කියන කඩවසම් තරුණයක් එක්ක එකතුවෙලා බොහොම අපූරු Going Away ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන නදීෂ ගමආරච්චි කියන ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති ජනප්‍රිය නිලි රොෂානා ඔන්ඩච්චිගේ අලුත්ම ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් ඒ වගේම කාලයක් රොෂානා ඔන්ඩච්චි කියලා කියන්නේ රසික රසිකාවියන් බොහොමයකගේ ආදරණීය චරිතය බවට පත්වෙලා තිබුනා. ඒ ආදරය තවමත් ප්‍රේක්ෂකයන්ගේ ඒ අයුරින්ම පවතිනවා. කොහොම නමුත් තමන්ගේ ආදරණීය සුරූපී දියණියගේ ඉදිරි අනාගතය ලස්සන කරන්න උත්සහ කරන ඇය සැමවිටම සිතන්නේ ආදරණීය දියණියගේ සතුට වෙනුවෙන් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් මේ ජනප්‍රිය නිලි රොෂානා ඔන්ඩච්චිගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.