Life Story

රටේම කතා බහට ලක්වෙන සුරූපී නිලි ටනාෂා පෙරේරා මියා කලීෆා වගේ කරපු අපූරු ෆොටෝශූට් එක

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියලා කියන්නේ. සිරස නාලිකාවේ විකාශය වන නීල පබළු කතාවත් සමඟ ඇය ඉතාමත් ජනප්‍රියතාවයට පත්වුණා. ඉතින් ඒ කතාවේ කුරුළු ගැන තමයි අද අපි කියන්න යන්නේ. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක නිල් චිත්‍රපට නිලියක් වන මියා කලීෆා වගේ සැරසිලා අපූරු ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන සජිත් දනුෂ්ක ඡායාරූප ශිල්පියා විසිනුයි.

01

ඉතින් ඒ වගේම මියුසික් වීඩියෝ කලාවෙන් ක්ෂේත්‍රයට පිවිසෙන මේ ටනාෂා ආපු ගමන් මඟ ගැන කතා කරනවානම් ඒ ගමන් මඟ සුන්දර නම් නැහැ. මුලින්ම තමන්ගේ අම්මාගේ යාලුවෙක්ගේ සැලුන් එකක බ්‍රයිඩල් ෆොටෝශූට් එකකට සම්බන්ධ වෙලා පසුව එතනින් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණිලා එතනින් පස්සේ වෙළඳ දැන්වීම් වලට සහ මියුසික් වීඩියෝ වලටද ඊටත් පස්සේ මිස් ශ්‍රී ලංකා තරඟයටද සහභාගි වෙලා තමයිලු අවසානයේ ඇයට රංඟන ශිල්පිනියක්වීමට අවස්ථාව වගේම වාසනාව උදා වෙලා තියෙන්නේ.

02

ඉතින් ඒ වගේ හෙමින් හෙමින් කලා ගමන ආරම්භ කරන ඇය අද වන විටනම් අපේ රටේ ඉන්න අංක එකේ රංගන බවට පත්වෙලා හමාරයි. ඉතින් සුන්දර සිනහවක් තියන මේ ටනාෂා කියන්නේ ඇය තවමත් මේ කලා ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් කියලයි. ඉතින් ටනාෂා වගේම ඇයට තවත් ලස්සන නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. ඇය කියන විදිහටනම් මේ කලා ක්ෂේත්‍රය කියන්නේ ඉතාමත් හොඳ තැනක්. ඉතින් මේ කලා ලොවේ තමන්ගේ ලිමිට් එක දැනගෙන ඉන්නවානම් ගොඩක් දුර යන්න පුළුවන් කියලයි මේ සුරූපී නිළිය කියන්නේ.

03

ඉතින් ඒ වගේම තමයි ඉතාමත් හොඳ හදවතක් ඇති මේ ටනාෂා ගොඩක් අයට උදව් උපකාර කරන කෙනෙක්. කිසිම ලොකු කමක් නැති මේ ටනාෂා කියන්නේ මේ වසරේනම් තමන් විවාහ නොවුනත් ඇය දැන්නම් ආදරය විදින පෙම්වතියක් කියලයි. ඉතින් මේ රටක් ආදරය කරන මේ ටනාෂාට ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා සුබ පතන අතර කලා ලොව තව තවත් හැඩ කරමින් දීර්ඝ ගමනක් යන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

04

ඉතින් මේතාක් කවුරුත් දැකපු නැති සුරූපී නිලි ටනාෂා පෙරේරාගේ අලුත්ම සරාගී ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

05

06

07

08

09

10

11

12

13

14

15