Life Story

පුංචි පුතෙකුගේ කිරි සිනහවෙන් හැඩවුණු පේෂල, පූර්ණිකාගේ ආදරණීය කැදැල්ලේ අලුත්ම ඡායාරූප පෙළක්

අපේ රටේ කවුරුත් ආදරය කරන නිතරම කාගේත් කතා බහට ලක්වෙන අති දක්ෂ නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම දක්ෂ තබ්ලා වාදකයෙක් තමයි පේෂල මනෝජ් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු ගැන අපේ රටේ වැඩිපුරම කතා බහට ලක්වන්නේ වගේම ඔහුට බොහෝ රසික පිරිසක් වැඩිපුරම ආදරය කරන්නේ ඔහු දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන මෙහෙයවන අපූරුව නිසයි. ඉතින් ඒ වගේම අපි හැමෝම ආදරය කරන පේෂල මනෝජ් මීට ටික කාලෙකට පෙරදී දක්ෂ ජනප්‍රිය නිවේදිකාවක් වන පූර්නිකා පීරිස් සමඟ යුග දිවියට එලඹුන බව මේ වනවිට අපේ රටේ හැමෝම දන්නා කාරණයක්.

01

ඉතින් මේ පූර්ණිකා පිරිස් කියලා කියන්නෙත් අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ ආදරණීය කළා යුවල පහුගිය කාලයේ උතුම් මව් පිය පදවිය ලබපු පුවතත් අපේ රටේ කාටත් රහසක් නම් නෙමෙයි. කොහොම නමුත් මේ දෙන්නට මව් පිය පදවිය උරුම කරමින් පුංචි පුත් කුමාරයෙක් තමයි මේ ලෝකෙට ඉපදුනේ.

02

ඉතින් මේ ආදරණීය පුංචි පැටව් දෙන්නෙක් එක්ක කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක යුග ජීවිතයක් ගත කරන පේෂල මනෝජ් සහ ඔහුගේ ආදරණීය බිරිඳ පූර්නිකා පීරිස් ගැනත් අපි නිරන්තරයෙන්ම රස බර පුවත් ඔබ වෙත අරන් එනවත් ඔබට මතක ඇති.

03

ඉතින් මේ කවුරුත් ආදරය කරන කළා යුවලක වන පේෂල මනෝජ්ගේ සහ ඔහුගේ ආදරණීය බිරිඳ පූර්ණිකා පිරිස් ආදරණීය පුංචි පැටව් දෙන්නත් එක්ක ගෙවන ආදරණීය ජීවිතේ සුන්දර ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

04

ඉතින් ඒත් එක්කම මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ පවුලේ හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.

05

06

07

08

09

10

11

12

13

14

15