Life Story

තිරයේ සහ සැබෑ ජීවිතයේදි අපේ ගැලපීම මැජික් එකක් වගෙයි-ජනප්‍රිය සුරූපී නිලි නෙහාරා පීරිස්

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර යුවලක් තමයි නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් මේ දෙන්නගේ පුංචි කැදැල්ලට පහුගිය කාලේ කිරි සිනහවත් අරගෙන පුංචිම පුංචි පුළුන් බෝලයක් වගේ දූ පැටියෙක් එකතු වුණා. ඉතින් මේ මෙයිලි පුංචි දෝනි ගැන මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම මේ වනවිට කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන මේ ආදරණීය කැදැල්ල ගැන අපි නිතරම රසබර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. ඉතින් ඒ වගේම කොයි තරම් කාර්යබහුල වුනත් සමාජ මාධ්‍ය ජාලා තුලින්නම් නම් ආදරණීය පුංචි කැදැල්ල අපිට නිතරම දකින්න ලැබෙනවා. කොහොම නමුත් ජනප්‍රිය නිලි නෙහාරා පීරිස් ඊයේ දවසේදී ඇයගේ ආදරණීය ස්වාමිපුර්ෂයා මේනකත් රාජපක්ෂත් එක්ක ඉන්න ඡායාරූපයක් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරමින් මෙන්න මේ වගේ ආදරණීය කතාවක් තමයි කියලා තිබුනේ.

මම හැම මොහොතකම මේ සහය නළුවා එක්ක වැඩ කරන්න කැමතියි. තිරයේ සහ සැබෑ ජීවිතයේදි අපේ ගැලපීම මැජික් එකක් වගෙයි. ඉතින් ඒ විදිහට තමයි ජනප්‍රිය නිලි නෙහාරා පිරිස් ඇයගේ ආදරණීය ස්වාමිපුර්ෂයා වන කඩවසම් නළු මේනක රාජපක්ෂ ගැන එකතු කරලා තිබුණු අපූරු ප්‍රේමනීය සටහන.

ඉතින් ඒත් එකක්ම මේ ආදරණීය පුංචි කැදැල්ලට කිරි සිනහව අරගෙන ආපු මෙයිලි දෝනිට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.