Life Story

ජනප්‍රිය ගායිකා නදිනි ප්‍රේමදාස ආදරණීය පවුලේ අයත් එක්ක රටපුරා සවාරියක් යමින් විනෝද වුණු හැටි

සිරස සුපර්ස්ටාර් හරහා බිහිවුණු අපේ රටේ කවුරුත් ආදරය කරන සුන්දර කටහඩකට හිමිකම් කියන වේදිකාවට නැතුවම බැරි ආදරණීය සුන්දර ගීත කෝකිලාවියක් තමයි නිදිනි ප්‍රේමදාස කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමන්ටම ආවේනික වූ ශෛලියකින් ගීත ගායනා කිරීමට විශේෂ දක්ෂතාවයක් තිබෙන කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක් විදිහටත් නදිනි ප්‍රේමදාසව හදුන්වා දෙන්න පුළුවන්.

01

ඉතින් නිරන්තරයෙන්ම අලුත් ගීත හරහා රසික රසිකාවියන්ගේ ආදරය නොමදව දිනා ගන්නා අපේ ගීත කෝකිලාවිය මේ වනවිට ආදරණීය බිරිඳක් වගේම දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක්ද වනවා. කොහොම නමුත් නදිනි ප්‍රේමදාස කියන්නේ රියැලිටි වේදිකාව තුලින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ගායන ශිල්පිනියක්. ඉතින් මේ වෙද්දී නිවේදිකාවක් විදියටත් කටයුතු ඇය කරනවා.

02

හැමදාම එක ලෙස සුරූපී බව රැකගෙන ඉන්න නදිනි ප්‍රේමදාස මේ ආදරණීය ගායන ශිල්පිනිය පහුගිය දවස් වල අපේ රටේ සුන්දර විවිධ ස්ථාන වල විනෝද සංචාරයක ගිහින් තියනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් එම අවස්ථාවේ විනෝද වෙන ගමන් සුන්දර දසුන් කැමරා කාචයට හසු කරගන්නත් අපේ ආදරණීය ගායන ශිල්පිනිය අමතක කරලා තිබුනේ නැහැ.

03

ඉතින් මේ අවස්ථාවන් වලදී ලබාගත්ත සුන්දර ආදරණීය ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් මේ ආදරණීය සුන්දර කැදැල්ලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් විනෝදෙන් ඉන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

04

05

06

07

08

09

10

11

12

13

14

15