Life Story

ජනප්‍රිය කඩවසම් නළු අකිල ධනුද්දරගේ ආදරණීය බිරිද එමී හා චූටි දෝණි සකීගේ අලුත්ම ෆොටෝශූට් එක

අපේ රටේ හැමෝම ආදරය කරන දක්ෂ කළා කරුවන්ගෙන් පිරුණු ජනප්‍රිය කළා පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය කැදැල්ලේ ජැක්සන් ඇන්තනී මහතාගේ ලොකු පුතා තමයි අකිල ධනුද්දර කියලා කියන්නේ. ඉතින් අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් අකිල ධනුද්දරව හදුන්වලා දෙන්න පුලුවන්.

01

ඉතින් ඒ වගේම සිනමා රංගනයටත් පිවිසිලා ඉන්න අකිල මේ වෙද්දී අපේ රටේ ජනප්‍රියම නළුවෙක් බවට පත් වෙලා හමාරයි. ඉතින් මේ රංගනයට ගායනයට නර්තනයට නිවේදනයට උපන් හපන්කම් කියන අකිල ධනුද්දර විවාහ වුනේ එමී කියන සුන්දර තරුණිය සමඟයි. ඉතින් ඒ වගේම ඔහු දැන් දියණියක් ඉන්න ආදරණීය තාත්තා කෙනෙක් කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

02

ඉතින් මේ වනවිට සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම අහන්නට දකින්නට ලැබෙන මේ පුංචි පවුල ගැන අපිත් නිතරම රසබර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති. කොහොම නමුත් රටක් ආදරය කරන රංගන ශිල්පී අකිල ධනුද්දරගේ සිගිති දියණියගේ නම තමයි සකි ආරණ්‍යා ඇන්තනී.

03

ඉතින් ඒ වගේම අකිල ධනුද්දරගේ ආදරණීය බිරිදත් ආදරණීය දියණියත් එකතුවෙලා පහුගිය දවසක හරි අපූරු ලස්සන ප්‍රේමනීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්නට ලැබුණා.

04

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ ආදරණීය කැදැල්ලේ අකිල ධනුද්දරගේ ආදරණීය බිරිද සහ චූටි දෝනි එකතු වෙලා කරපු අලුත්ම ෆොටෝශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එකක්ම මේ ආදරණීය පුංචි පවුලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

05

06

07

08

09

10

11

12

13

14

15