Life Story

ඇමරිකාවට ගිය අපේ ජනපති තුමන් හා හා පුරා කියලා අලුත උපන් මිනිබිරිය හුරතල් කල හැටි

අපේ රටේ වත්මන් ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය කාලේ සීයා කෙනෙක් බවට පත්කරමින් එතුමන්ගේ ආදරණීය එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතා වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය දියණියක් බිහි කරමින් මීට මාස කිහිපයකට පෙර උතුම් මව් පිය පදවිය ලැබුවා. ඉතින් ඒ ගැන මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ආදරණීය එකම පුතනුවන්වන මනෝජ් රාජපක්ෂ මේ වනවිට ඇමරිකාවේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේම අලුත උපන් පුංචි සිගිති දියණිය බලන්න ඇයගේ අත්තම්මා, ජනාධිපති ආර්යාව මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවට ගිහින් තිබුන බවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සිය මිණිබිරියව ප්‍රථම වතාවට හුරතල් කිරීමට අවස්ථාවක් පහුගිය දවසක උදා වෙලා තිබුණා.

ඉතින් ඒ තමයි ජනාධිපතිතුමන් එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය මොහොතේදී තමයි මේ සුන්දර අවස්ථාව උදාකරගෙන තිබුනේ. ඉතින් ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු සංචාරය අතරතුර එතුමන්ට මේ මහගු අවස්ථාව හිමිව තිබුණා. ඉතින් ඒ වගේම එතුමන්ගේ ආදරණීය බිරිඳ අයෝමා රාජපක්ෂ මැතිනියත් මේ පුංචි දෝනි බලන්න ඇමරිකාවට ගිහින් තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ අවස්ථාවන් වලදී ලබාගත්ත ඡායාරූප කිහිපයක්ම මේ වන විට අන්තරජාලයට එකතු වෙලයි තියෙන්නේ. ඉතින් තමන්ගේ අලුත උපන් ආදරණීය මිණිබිරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, එනම් සීයා වඩාගෙන හුරතල් කරන අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

01

02

03

04

05

06

07

08

09

10

11

13

14

15

Leave a Comment