Life Story

අප්‍රසිද්ධ මිනිස්සු ප්‍රසිද්ධිය ලබන්න හැමවිටම උත්සාහ කරන්නේ අප්‍රසිද්ධියේ මයි-ප්‍රවීණ නිලි නිල්මිණී තෙන්නකෝන්

අපේ රටේ කාගේත් ආදරය දිනාගත්ත දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියලා කියන්නේ. සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන්ම දැනගන්න ලැබෙන මේ සංදර රංගන ශිල්පිනිය ගැන නිතරම සමාජ මාධ්‍ය තුල මෙන්ම බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වෙනවා. ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට මෙන්න මේ වගේ සටහනක් එකතු කරලා තියනවා අපා දැකගන්න ලැබුණා. මම ලොකු කල්පනාවකට ගියා මනුස්ස ජීවිතයක් ලබන්න මොන තරම් පිනක් කරල තියෙන්න ඕනද ඒත් ඒ ජීවිතේ වටිනාකම අපිට තේරෙන පෙරභවය කරන කුසල් වෙනුවෙන් හැම දේම අපිට ලැබෙනවා කියලා මා විශ්වාස කරනවා මා මේ කලාවට ආවේ කලා පවුලකින් නොවුනත් මගේ උත්සාහය මත මා විශ්වාස කරන මගේ හැකියාව මත බව මා දන්නවා කලාකරුවන්ට හොඳ උණුවෙන හිත් තියෙන කුහකයන් නොවන බව මා විශ්වාස කළා මං ගොඩක් අමාරුවෙන් ගොඩනඟා ගත්ත මගේ ජීවිතේ මගේ වටිනාකම හැම මොහොතකම මතක තියාගෙන තමයි මා මේ ගමන යන්නේ මේ යන ගමනේදී අප නොදන්නා අය අපිට මුණ ගැසෙනවා ඒ අය පෙර ආත්මේ හතුරෝ වෙන්න පුළුවන් ඒත් මේ සමාජය ඒ වගේ මානසික රෝගීන් තෝරාගෙන ඇසුරු කිරීම තුළ අපිට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ගොඩක් මිනිස්සු තේරුම් ගත්තෙ නැති දෙයක් තමයි තමන්ගේ ජීවිතයේ ලැබී තිබෙන වටිනාකම කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර ගරු කරමින් අන් අයගේ ජීවිතයට හානි නොකර අප්‍රසිද්ධ මිනිස්සු ප්‍රසිද්ධිය ලබන්න හැමවිටම උත්සාහ කරන්නේ අප්‍රසිද්ධියේ මයි මේ හැම දෙයට ආයුෂ කොටයි හැමෝම මහන්සි වෙන්නේ සතුටින් ඉන්න හැබැයි ඉතින් බඩට වේලක් කන්න තව කෙනෙක්ගෙ ජීවිතයකට හානියක් කරලා කන කෑම දිරවන්නෙ නෑ කිසි කෙනෙකුට වෛර නොකරන්න හිංසා නොකරන්න එතකොට අපට සතුටින් මැරෙන්න පුළුවන් කියලයි මේ සුන්දර රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment