Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ ඇගේ ටැටූ 6ක් තියෙනවා, අදටත් ටැටූ දකිනකොට අම්මා බනිනවා, තාත්තා ශේප් කරන්නේ

පුංචි තිරයේ අහිංසකාවියක් විදියට කලා ක්ශේෂ්ත්‍රය තුළ විවිධාකාර චරිත මවාපාන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී වොල්ගා කල්පනී. වොල්ගා කියන්නේ ප්‍රේක්ෂක අපි කවුරුත් ආදරය කරන නිහතමානී රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වුණු ‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයට ඇයට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.

ඒ වගේම මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ජනප්‍රියතම ටෙලිනාට්‍යය ගොන්න අතර තියෙන නාට්‍යයක් තමයි ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ටුටූ කියන්නේ. එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ චරිත හරහා ප්‍රේක්ෂක අපි අතරට එන ඇය ළමා නිවේදිකාවක් විදියට ක්ශේෂ්ත්‍රයට එන්නේ.

ඉතින් වොල්ගාගේ විවාහ ජිවිතය දෙදරා යෑමත් එක්ක ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නට වුණා. ඇය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමගින් විවාහ වෙලා සිටියේ. ඉතින් විලාසිතා තමන්ට ගැලපෙන විදියට කරන වොල්ගා ටැටූ විලාසිතාවට ප්‍රිය කරන කෙනෙක්. ඉතින් ඇගේ ශරීරයේ තියෙන ටැටූ ගැන ඇය මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම පළවෙනියට ටැටූ එකක් කලේ ඒලෙවල් කරලා එහෙම ඉවරවෙලා. මගේ මේ වෙනකොට ටැටූ හයක් තියෙනවා ඔක්කොම. අම්මා මම ටැටූ කරපු මුල්ම දවසේ කිව්වා ගෙට එහෙම එන්නෙ නෑ කියලා. තාත්තා ඇවිත් ශේප් කලේ. අදටත් ටැටූ ටික දකිද්දි අම්මා බනිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *