මුලින් කට්ටිය ක්ශේෂ්ත්‍රයට එනකොට කොටට අදින්න බෑ කියලා එන්නේ, යනකොට ඇදුම් නැතුව යන්නේ
නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදියට කවුරුත් අතර කතා බහට ලක් වෙන ඇය ටීනා ශනෙල්. ටීනා කියන්නේ මියුසික් වීඩියෝවල දැක ගන්නට ලැබෙන සුරූපි තරුණියක්. ඒවගේම ටීනා රංගනයෙන් දායක වෙන මේ දිනවල ඉතා ජජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යය. මේ ටෙලිනාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න ටීනා රංගනයෙන් දායක වුණු මියුසික් වීඩියෝස් කවුරුත් කතා බහ කරන ආන්දෝලනාත්මක රංගනයන්.

ඉතින් ටීනා කියන්නේ ඇය බාහිරින් බටහිර පන්නයේ වගේ පෙනුනට ඇයත් සාමාන්‍ය සරල කාන්තාවක් කියලා. ඉතින් ටීනා කරන විලාසිතා ඉතාම ආකර්ෂණීයයි වගේම හැමෝගෙම අවධානයට ලක් වෙනවා. අඩ නිරුවත් චරිත රංගනය කරන්න සූදානමින් ඉන්න ටීනා ඇගේ සීමාව ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” මට මගේ ලිමිට් එකක් තියෙනවා නිරුවත් වෙන්න. මට ඕන තරම් ආරාධනා ලැබිලත් තියෙනවා නිරුවත් චරිත වලට. ස්කිනියක් ශෝටක්, බිකිනියක් වගේ අදින්න පුලුවන්. මම බාර ගන්න චරිත රංගනයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුලුවන් විදියට නිරුවත් වෙන්න පුලුවන්. නමුත් එතනින් එහාටනම් බෑ. ඔය කට්ටිය ක්ශේෂ්ත්‍රයට එනකොට කියන්නේ කොටට අදින්නෙ නෑ කියලා. ඒ වුනාට යනකොට යන්නේ ඇදුම් නැතුව.”

මේ විදියටයි සුරූපි ටීනා ශනෙල් අදහස් දක්වලා තිබුනේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.