Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ පළවෙනි බබා ලැබෙන්න ඉද්දි මාස 2දි නැති වුනා, එහෙම අයට මොකුත් කියන්න එපා

ප්‍රාසාංගික වේදිකාව තුළ නැතුවම බැරි ගායිකාවක් විදියට කවුරුත් ආදරේ කරන කෙනෙක් තමයි සුරේනි ද මෙල් කියන්නේ. ඇය අපේ ගායන ක්ශේෂ්ත්‍රය තුළ ඉතා ජනප්‍රිය ඒ වගේම හිමින් තම ගමන යන නිහතමානී කලා කාරිණියකි. ඇගේ ගීත අතර නිල් දෑසින්, ආදරෙයි නම් එන්න මා වෙත, අයදිමි සමා, අද රෑ එච්චර කලුවර නෑ මේ ගීත ප්‍රේක්ෂකයන් ආසාවෙන් අහපු ගීතයන්.

ඉතින් සංගීත කටයුතු වගේම ඇගේ පෞද්ගලික ජීවිතය තුළ මේ වන විට මවක් වන සුරේනි ද මෙල් තම වෘත්තීය කටයුතු වලට වගේම පෞද්ගලික ජීවිතයටත් ජීවිතේ අංක එක ලබා දීලා වැඩ කටයුතු කරන කෙනෙක්.

ඉතින් සුරේනි ද මෙල් මේ ආදරණීය ගායිකාව මවක් විදියට ඇගේ ජීවිතයේ එක් අවස්ථාවකදී අසාර්ථක වෙනවා. ඒ අමිහිරි සිද්ධියකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අමිහිරි සිදුවීම ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම මුලින්ම ප්‍රෙග්නන්ට් වුනේ විවාහ වෙලා අවුරුදු දෙකකින් පස්සේ. ඒ පාර මට මාර සතුටුයි. මම හැමෝටම කියලා සතුටු වුනා. ඊට පස්සේ මට අවාසනාවන්ත විදියට මාස දෙකක් වගේ යනකොට ඒ දරුවා අහිමි වෙනවා. ඉතින් ඒ වෙලාවේ මට පුදුම වේදනාවක් දැනුනෙ. මම කියන්නේ එහෙම වුනු කෙනෙක්ට කිසිම දෙයක් කියන්න එපා. ඊට පස්සේ ආයෙත් මම ප්‍රෙග්නට් වුනා. මම මට තේරෙන කාලේ ඉදලම හිතන් හිටියෙ මගේ බබා ගන්නෙ සීසර් කරලා කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *