දිනක්ෂිගෙ විලාසිතා වලට බනින මිනිස්සු ළිදේ ඉන්න ළිං මැඩියො වගේ අය
නිවේදකයෙක්, දක්ෂ රංගන ශිල්පියෙක් විදියට කොයි කවුරුත් හඳුනන කෙනෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. ක්ශේෂ්ත්‍රයේ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට යන සාරංග ටෙලි තිරය තුළ වගේම සිනමාව තුළද තම දක්ෂතා දක්වන කෙනෙක්. පසු ගියදා සාරංග නිවේදනය කල හිරු ස්ටාර් රියැලිටි වැඩ සටහන ගැන හැමෝම කතා බහ කරන්නට වුණා.

ඉතින් සාරංග සහ දිනක්ෂි යුවළ සමාජ මාධ්‍ය තුල වැඩි කතා බහට ලක් වෙන දෙන්නෙක්. ඉතින් ඔවුන්ගේ සුන්දර කැදැල්ල තුල විවිධ විවේචන හමුවේ ඉතාම සතුටින් ජීවිතේ විදින දෙන්නෙක් තමයි ඔවුන් දෙදෙනා. ඉතින් සාරංග දිනක්ෂි සුන්දර පවුලට එකතු වුණේ පුංචි රුවැත්තිය සාරන්‍යා.
සාරංග සහ දිනක්ෂි කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන යුවලක් වගේම ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ විශේෂ සිදු වීම් ඔවුන් සාරංග දිනක්ෂි ඔන්ලයින් යූ ටියුබ් නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් සමගින් බෙදා ගන්නවා. ඉතින් සාරංග ඔහුගේ බිරිඳ දිනක්ෂිට සමාජයෙන් ලැබෙන විවේචන ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපේ රටේ මිනිස්සු ලෝකේ එන්න එන්නම අලුත් වෙන විලාසිතා ගැන දන්නෙ නෑ. ඉතින් ඒකයි කවුරු හරි කරන විලාසිතා වලට එක එක දේවල් කියන්නේ. ඉතින් දිනක්ෂිට අපහාස කරන ගොඩක් අය රටේ අලුත් වෙන දේවල් ගැන කිසි දෙයක් දන්නෙ නෑ. ළිදේ ඉන්න ළිං මැඩියො වගේ. ඒකේ එලිවෙන්නේ ඒ මිනිස්සුන්ගේ සමාජ මට්ටම, නොදැනුවත්කම සහ මෝඩකමයි. සමාජ ආචාර ධර්මවලට අනුව විලාසිතා කලාට කිසි ප්‍රශ්නයක් නෑ.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර ඔහුගේ ආදරණීය බිරිද ගැන අදහස් දක්වලා තිබුනේ.