Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මේ පාර අවුරුද්දෙ සාරන්‍යයට ඕන විදියට තමයි අපි ඉන්නේ

කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියම කලා පවුලක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. ඉතින් ඔවුන්ගේ ආදරණීය දියණිය සාරන්‍යා ඔවුන්ගෙර් ජීවිතයට ආව නිසාම ඒ කැදැල්ල ආදරයෙන් ඉතිරෙන්නේ. ඉතින් උමාලිගෙන් වෙන් වුණු සාරංග දිනක්ෂිව තම ජීවිතයට තෝරාගෙන මේ විදියට ඉතාම සතුටෙන් ජීවත් වෙනවා.

ඉතින් සාරංග සහ දිනක්ෂි කලා යුවල ඔවුන්ගේ කලා කටයුතු සමගින් ඉතාම කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම සාරංග කියන්නේ රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක්. එවැනි කලා කටයුතු සමගින් කාර්යබහුල වෙලා ඉන්න සාරංග සහ දිනක්ෂි මෙදා සැරේ අවුරුද්ද සමරන විදිය ගැන මේ ආකාරයටයි එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” මෙදා පාර වෙනද වගේ නෙමෙයි අවුරුදු. අපේ සාරන්‍යට ඕන විදියට තමයි අපි ඉන්නේ.”

මේ විදියටයි සාරංග දිසාසේකර අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න වගේම කැදැල්ලටත් අපි සුබම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *