මූණ සුදු වෙලා කකුල් කලු වෙන්නෙ ක්‍රීම් ගෑවේ නැති වුනාම
නර්තන ශිල්පිනියක් වගේම ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන චරිතයක් විදියට හැමෝම ආදරය කරන ඇය සචිනි දිල්හාරා. ඇය රංගනයට දක්ෂ වගේම නර්ත්නයටත් දක්ෂ කෙනෙක්. ඉතින් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර ක්‍රියාශීලී සචිනි ටික්ටොක් මාධ්‍ය ඔස්සේත් දැක ගන්න පුලුවන්.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘මැස්සා’ ටෙලිනාට්‍යයේ කවුරුත් ආදරය කරන චරිතයකට රංගනයෙන් දායක වෙන සචිනි දක්ෂ රංගන ශිල්පිනියක්. අධ්‍යාපනය අතින් හොදින් ඉගෙන ගෙන සිටින දගකාර චරිතයක්.
ඉතින් මේ වන විට පෙම්වතියක් නොවන සචිනි ආදරය නිසා දුක් විදපු කෙනෙක්. ඉතින් ඒ ගැනත් සචිනි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා. එයත් ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වුණු දෙයක්. ඉතින් සචිනි දිල්හාරා ඇගේ අදහස් කිහිපයක් එක්තරා අවස්ථාවකදී කියලා තිබුණෙ මේ විදියටයි.

” මම සුදු වෙලා තියෙන්නේ ඉන්ජෙක්ෂන් පාවිච්චි කරලා නෙමෙයි. මම ටික්ටොක් කරද්දි ෆිල්ටර් භාවිතා කරනවා. නමුත් මම එහෙම ලොකුවට ෆිල්ටර් දාන්නෙත් නෑ.ඌණ සුදු වෙලා කකුල් කලුවට ගෑණු ළමයින්ගෙ තියෙන්නෙ ක්‍රීම් ගෑවෙ නැති වුනාම ඒ නිසා කකුලෙත් ගාන්න ඕන.”