මමයි අනර්කලියි ඉස්සර හොදම යාලුවෝ, පස්සෙ එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක යාලු වුණා
රංගන ශිල්පිනියක් විදියට ඉතා දිගු කාලයක සිට ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න කා අතරත් කැපී පෙනෙන චරිතයක් තමයි සචිනි අයේන්ද්‍රා කියන්නේ. ඉතින් සචිනි රංගනය කල සිනමා නිර්මාණ වගේම ටෙලිනාට්‍යයත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සචිනි අයේන්ද්‍රා නිරූපන ශිල්පිනියක් විදියටත් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ලබා ගන්නවා.

ඉතින් මේ වන විටනම් ඇය විවාහ වෙලා දරුවන් දෙදෙනෙක් ඉන්න මවක්. නමුත් ඇගේ සුරූපි බවනම් කිසි සේත් අඩුවක් වෙලා නෑ. ඒ නිසාම සචිනි අයේන්ද්‍රා එදා වගේම අදටත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුළ සිටිනවා. සචිනි අයේන්ද්‍රා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කරලා තිබෙන ආකාරයට ඇය ක්ශේෂ්ත්‍රයේ අයගෙන් යෝජනා ලැබෙනකොට ඒවාට හරි උපක්‍රමශිලීව මුහුණ දෙනවා කියලා.
ඉතින් සචිනි ක්ශේෂ්ත්‍රයේ ඉන්න යාලුවෝ ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට ගැහැණු යාලුවෝ ගොඩක් ඉන්නවා. පිරිමි කට්ටිය මම ගැන කැමැත්තක් තියෙනවා කියලා මට දැනුනම දැනුනෙ නෑ වගේ ඉන්නවා. මොකද මට එහෙම ඒ ගොල්ලන්ව ඉග්නෝර් කරන්න වුනොත් පිරිමි යාලුවෝ නැති වෙනවා. මමයි අනර්කලියි හොදම යාලුවෝ වගේ කාලයක් ආශ්‍රය කලා. ඊට පස්සේ එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යාලු වුනා. දැන් එයා ලංකාවේ නෑනේ.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා ඇගේ අදහස් දක්වලා තිබුණේ.