Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ඇඟ හදන් ඉන්නෙ දවසට එක වේලක් කාලා – සුරූපි නිළි රිතූ ආකර්ෂා

නිවේදිකාවක් සහ දක්ෂ රංගන ශිල්පිනියක් විදියට අපි කවුරුත් ආදරය කරන කෙනෙක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යය මේ දිනවල වැඩි පුර දැක ගන්න ලැබුන් නැතත් රිතූ රංගනය කල මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ දඩුහබී විදියට ඉතා විශිෂ්ට රංගනයක යෙදුනා.

මේ දිනවල රිතූව වැඩිපුර දැක ගන්න ලැබෙන්නේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් විදියට ‘ජල්ලි ජකිරි’ තරග වැඩ සටහන. විනෝදයෙන් ක්ශේෂ්ත්‍රයේ කා සමගත් ඉතාම සුහදශීලීව වැඩ කටයුතු කරන රිතූ වැඩිපුර පුංචි තිරය හරහා දැක ගන්න ලැබුණේ නැතත් ඇගේ ජනප්‍රියත්වය අඩු නැතුව ලබා ගන්නවා.

ඉතින් මේ විදියට සුරූපි රංගන ශිල්පිනියක් වෙන රිතූ ඇගේ ඇග ලස්සනට හදාගෙන තියෙන විදිය ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” මමයි ටීනයි සංජානයි එකට එකතු වෙලා වර්ක් අවුට් කරනවා. ඉතින් අපි දුවනවා. සංජානානම් ඇවිදිනවා. නමුත් මගේ කෑම පාලනයත් කරනවා. දවසට එක වේලයි බත් කන්නේ. එහෙම කරලා තමයි මේ මෙහෙම ඇග හදාගෙන ඉන්නේ.”

ඉතින් රිතූගේ සුරූපි බවේ සහ කෙට්ටුවීමේ රහස ඩයට් කිරීම කියලයි ඇයසදහන් කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *