Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ සැමියා මාව දාලා ගියොත් මම පිරිමියෙක්ව ආශ්‍රය කලාට නීත්‍යානුකූලව බදින්නෙ නෑ

කාලයක පටන් පුංචි තිරය හරහා අතිශය ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත ඇය ජනප්‍රිය නිළි ඕෂධී හේවාමහ්දුම. ඇය රංගනය කලා ටෙලි නිර්මාණ ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දුන්නා. නමුත් මේ වන විටනම් වැඩි පුර පුංචි තිරය හරහා ඇයව දැක ගන්න ලැබෙන්නේ නෑ. කලා කටයුතු කරගෙන යන ගමන් එකපාරමට ඇය දේශපාලනයටද පිවිසෙනවා.

ඉතින් ඕෂධී මේ වන විට පුංචි තිරය හරහා දැක ගන්න ලැබෙන්නේ හිරු නාලිකාවේ සති අග විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ ශෙරින් විදියටයි. ඕනම චරිතයක් හරිම ආකාරයට ප්‍රේක්ෂකයා අතරට ගෙන එන ඕෂධී ගැන වැඩිපුර සමාජ මාධ්‍ය කතා කරන්නට වුණේ ඇගේ සමේ පැහැය නිසයි.

ඇය කියන්නේ සමේ පැහැය ඇය රෝගයක් නිසා ඒ විදියට වෙනස් කරගෙන තියෙනවා කියලයි. ඒ නිසා මිනිසුන් මොනවා කිව්වත් ඇත්ත හරි හැටි තමන් දන්නවා කියලයි ඕෂධී කියන්නේ. ඉතින් මේ වන විට විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය එක්තරා මාධ්‍ය හමුවකදී දක්වලා තිබුණු අදහසක් මේ.

” සෙක්ස් කරන පලියට දරුවො හදන්න එපා. ඒකටනේ උපත් පාලන ක්‍රම තියෙන්නේ. මම මගේ මහත්තයා දාලා ගියොත් හැගීම් දැනීම් ඇති කාන්තාවක් නිසා වෙන පිරිමියෙක්ව ඇසුරු කරයි. හැබැයි නීත්‍යානුකූල තාත්තා කියන එක දෙන්නෙ නෑ. ”

මේ විදියටයි ඕෂධී හේවාමද්දුම ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *