Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ ටීම් එකට අමීෂට එන්න එපා කිව්වා, ශිහාන්ට හරි අමල්ට හරි ගන්න කිව්වා – නිරෝෂා විරාජිනි ලාලිත්‍යා

ලාංකීය ගායන ක්ශේෂ්ත්‍රයේ කාලයක සිට සිය ගැයුම් තුලින් ප්‍රේක්ෂකයාව රසවින්දයනට පත් කරවන ආදරණීය ගායිකාවක් තමයි නිරෝෂා විරාජිනි කියන්නේ. ඇය ගායනා කරන පුන්සද රෑට, සිනා තොටක් විය, සුදු ඇත් පැටවෙක්, සිත හඩයි මා තනි වී, සද රාජිනි, සිත ඔබට මුවා වී, හිමි නැති පෙමකට වැනි ගීත තුළින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත ඇය ගායිකාවක් විදියට කාගේත් ආකර්ෂණය දිනා ගන්නවා.

ඉතින් නිරෝෂා විරාජිනි ගැන පසුගිය දා කොයි කවුරුත් කතා බහ කරන්නට වුණා. ඒ හිරු නාලිකාවේ විකාශය වුණු හිරු ස්ටාර් වේදිකාවේ විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක් විදියට කවුරුත් අතර කතා බහට ලක් වෙන කෙනෙක්.

ඉතින් පසුගිය දා කවුරුත් කතා බහට ලක් වුණු හිරු ස්ටාර් වේදිකාව උණුසුම් වුනා. ඒ ජයග්‍රහණය තුළ හැමෝම බලන් හිටියේ ප්‍රේක්ෂක මනාප වැඩියෙන් ලබා ගන්න අමීෂ මිනොල් තරගය ජයග්‍රහණය කරාවිද කියලා. ඉතින් අමීෂ මිනොල් ගැන කවුරුත් කතා බහට ලක්වුණා. ඔහු සිටියේ නිරෝෂා විරාජිනි කණ්ඩායමේ. ඉතින් ඒ ගැන නිරෝෂා විරාජිනි අදහස් දක්වලා තිබුණේ.

” මුල ඉදන්ම අමීෂ ජනතාවගේ ආකර්ෂණය ලබා ගත්ත කෙනෙක්. ඉතින් එයා ගැන ඇතුලෙත් කාගෙත් ආකර්ෂණය ලැබුණා. එයා මගේ ටීම් එකට ආවම මම කිව්වා මට අමීෂ එපා එයාව කැමති ටීම් එකකට ගන්න කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *