ප්‍රභාත්ට මාව නැතිවෙයි කියන බයට ඉක්මනින් බදින්න ඕන කිව්වා, එන්ගේජ් වෙලා අවුරුදු 3 න් වෙඩින් එක ගත්තා
අපේ රටේ කාලයක සිට අතිශය ජනප්‍රිය චරිතයක් වුණු ඇය ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනී නිමන්ති පෝරගේ. ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යයේ ඒ වගේම වෙළද දැන්වීම් ගණනාවක් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලද ගත්තා. මෙට්‍රො හීන, මිල්ලෑව වලව්ව, සුදෝ සුදු වැනි ටෙලිනාට්‍යය වල ඇය දක්ෂ රංගනයක යෙදුනා.

ඉතින් නිමන්ති පෝරගේ ආදරණීය කලා කාරිණිය විවාහ වෙලා ඉන්නේ කලා ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ නිෂ්පාදකවරයෙක් වන ප්‍රභාත් රෝෂන් සමගයි. ඉතින් ප්‍රභාත් නිමන්ති ආදර කතාවට ඔවුන්ගේ නිවෙස් වලින් විවිධ බලපෑම්ද ඇති වුණා. ඒ කොහොම වුණත් ඒ අභියෝග මැඩලමින් ආදරය ජයග්‍රහණය කරමින් අද වන විට නිමන්ති සහ ප්‍රභාත් දුවෙකුගෙයි පුතෙකුගෙයි ආදරණීය දෙමව්පියන්. දුවයි පුතයිත් කලාවට සමබන්ධයි. අපිට ඔවුන්ගේ පුතා කලා නිර්මාන කිහිපයක් හරහාම දැක ගන්න ලැබුණා.
ඉතින් නිමන්ති ප්‍රභාත් ආදර කතාව ගැන සහ එයට මුහුණ දෙන්නට සිදු වුණි අභියෝග ගැන මේ විදියටයි නිමන්ති පෝරගේ රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ.

” ඒ කාලේ මට වයස අවුරුදු 26 යි. අපේ ගෙදරින් මට විවාහ යෝජනා හොයන කාලේ. මට විවාහ යෝජනාවක් ගෙනත් තිබුණා. නමුත් ප්‍රභාත් නිසා මම කැමති වුණේ නෑ. අම්මලා ප්‍රභාත්ට අකමැති වුණේ එයා කලා ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ නිසා. මොකද ක්ශේෂ්ත්‍රයේ අයගේ පවුල් ජීවිත අවුල් වෙන විදිය දැකලා තිබුණු නිසා.
ප්‍රභාත්ලා ගෙදරිනුත් මම නිලියක් නිසා මට අකමැති වුණා. අවසානේ ගෙවල්වලින් ආශිර්වාදය ලැබුණා. ප්‍රභාත්ට ඕන කිව්වා ඉක්මනට මාව බදින්න නැතිවෙයි කියන බයට. ඉතින් එජ්ගේජ් වුණා. ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ අපි විවහා මංගල උත්සවය ගත්තා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී නිමන්ති පෝරගේ ඇගේ අදහස් දක්වලා තිබුණේ.