Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අම්මට තාත්තට තියෙන ආදරේ පෙන්නන්න, නැත්නම් පස්සෙ පසු තැවෙන්න වෙයි

මාෂි සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න සුරූපි රංගන ශිල්පිනියක්. ඇයව වැඩිපුර ප්‍රේක්ෂක අපිට තිරය හරහා දැක බලා ගන්නට නොහැකි වුණත් ඇය සිනමා නිර්මාණ වල විටින් විට රංගනයෙන් දායක වෙනවා. ඉතින් මාෂි කියන්නේ කලාවෙ හොද නමක් අරගෙන තියෙන රංගන ශිල්පියෙක් වන පුබුදු චතුරංගයි. පුබුදුගේ බිරිද වන මාෂි පුබුදු සමගින් රංගන කටයුතු සිදු කරලා තියෙනවා.

ඉතින් මාෂි ගැන මේ දිනවල හැමෝම කතා කරන්නේ මාෂි ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙන චන්න පෙරේරගේ චිත්‍රපටයක් වන ‘යුගාත්‍රා’ සිනමා නිර්මාණයෙත් රංගනයෙන් දායක වෙනවා. ඉතින් සුරූපී බව හොදින් පවත්වා ගෙන යන මාෂි සිරිවර්ධන ඇගේ ආදරණීය පියා ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” හැම ළමයෙකුගේම හිතේ තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් ආදරයක් හැංගිලා තියෙනවා. ඒක එක එක්කෙනා පෙන්නන විදිය වෙනස්. සමහරක් අය ඒක අම්මලාට තාත්තලාට පෙන්නනවා. උම්මා එහෙම දෙනවා. සමහරක් අය හිතේ තියාගෙන ඉන්නවා. මමනම් කියන්නෙ ඒක පෙන්නන්න කියලා. පස්සෙ පසු තැවිලි නොවී.”

මේ විදියටයි සුරූපි මාෂි සිරිවර්ධන ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *