Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මනීෂා ඉපදෙනකොට රෝස මලක් වගේ, එයාට දැන් වයස 27 යි

මනීෂා චංචලා කියන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පිනියක් පමණක් නෙමෙයි ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් විදියටත් මනීෂාව හදුන්වන්න පුලුවන්. ඉතින් මනීෂා ගැන සමාජ මාධ්‍ය තුළ වැඩි පුර කතා බහට ලක් වුණා වගේම ඇය ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය කෙනෙක්.

ඉතින් මනීෂාව මෑතකදී ප්‍රේක්ෂක අපි දුටු ටෙලිනාට්‍යය විදියට සිදූ, වගේම දෙරණෙහි විකාශය වුණු ‘අපි එක රෑනේ’ ටෙලිනාට්‍යයේ. මේ විදියට එකිනෙක චරිත හරහා ප්‍රේක්ෂක අපි අතරට එන මනිශා ගැන ඇගේ ආදරණීය මෑණියන් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මනීෂා ඉපදෙනකොට රෝස මලක් වගේ. එයා හරිම ආදරණීය චරිතයක්. ගෙදර අයට වගේම පිට අයට පවා හරිම ආදරණීය චරිතයක්. ඉතින් මනිශගේ කුඩා කාලයේ දක්ෂතා දැකලා අපි එයාව ඒ පැත්තට යොමු කලා. ඉතින් එයා ඒ විදියට එයාගෙ ගමන යනවා. ඉතින් හරි හොද දරුවෙක් තමයි මනීෂා. එයාට වයස අවුරුදු 27 යිදැන්.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී මනීෂා ගැන ඇගේ මව අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *