Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

සෙල්ෆි 3 ක් එක දිගට ගන්නවනම් එයා මානසික රෝගියෙක්ලු, මනෝ වෛද්‍යවරයෙක්ගේ ලිපියක තිබුණෙ

ක්ශේෂ්ත්‍රයේ කාලයක සිට වේදිකාව, සිනමාව සහ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගත්ත ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි කුසුම් රේණු කියන්නේ. ඇය රංගනය කල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් පසු ගිය දා විකාශය වුණා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘බන්ධනා’ ටෙලිනාට්‍යය හරහා. ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය විවාහ වෙලා ඉන්නේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීනයෙක් සමගයි.

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂතා පරිපූර්ණ කලා කරුවෙක්. ඉතින් ඔහු සහ කුසුම් රේණුට සමාජ මාධ්‍යයේ විවිධ කතා බහට ලක් වෙන චරිතයන් දෙකක් වෙනවා. විවිධ දේශපාලනික මතවාදයන් නිසාම ඔවුන්ට ඒ චෝදනාව ප්‍රේක්ෂකයන්එන් හිමි වෙනවා. ඉතින් කුසුම් රේණු කියන ආදරණීය රංගන ශිල්පිනිය එන්න එන්නම තරුණ වෙනවා.

ඇය සහභාගි වුණු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මානසික රෝගියෙක් කියලා හදුනගන්න විදිය ගැන මේ විදියටයි ලිපියකින් කියවලා තිබුණේ.

” මම පහුගියදවසක මනෝ වෛද්‍යවරයෙකුගේ ලිපියක් කියෙව්වා. ඒකේ තිබ්බා කොහොමද මානසික ලෙඩෙක් හදුනා ගන්නේ කියලා. එක දිගට සෙල්ෆි 3ක් ගන්නවනම් ඒ කෙනා මානසික ලෙඩෙක් කියලා තිබුණා. ඒ කතාවනම් ඇත්තම තමයි.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී කුසුම් රේණු ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *