Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මොන්ටිසෝරි යන කාලේ මාමයිට් බොන්න දෙන නිසා මම යන්න කැමති නෑ

ඉතා දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක් විදියට අපේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියක් තමයි කුසුම් රේණු කියන්නේ. ඇය ටෙලි තිරය වගේම සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂක අපි අතරට එන කුසුම් රේණු රංගන ශිල්පිනිය විවාහ වෙලා ඉන්නේ අපේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පියෙක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් සමගයි.

ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියන මේ කලා කරුවන් දෙදෙනාම රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න අති දක්ෂ ප්‍රවීනයන්. ඉතින් කුසුම් රේණු රංගනය කල බන්ධනා ටෙලිනාට්‍යය මේ වන විට විකාශය වෙලා අවසන්. නමුත් ටෙලිනාට්‍යය ගණනාවකම රංගන දායකත්වය ලබා දුන් කුසුම් රේණු ආදරණීය රංගන ශිල්පිනියට සුන්දර අතීතයක් තියෙනවා. ඉතින් ඇය ඒ අතීතය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට ඉතාම පොඩි කාලේ ඉදලා මාව හොදට මතකයි. පොඩි කාලේ මාව අතින් අතරට ගන්නවා. අපේ ආච්චි කියනවා මල් වට්ටියක් වගේ කියලා. සුදුයි මූණ රවුම් කොන්ඩෙ මුදු මුදු තිබ්බේ. මම ගිය මොන්ටිසෝරිය තිබ්බේ ගෙවල් ළගමයි. වාහනේක එක්කන් යන්න තරම් දුරක නෑ. දෙන්නෙක් මාව වඩාගෙන එක්කන් යන්නේ. මම කැමති නෑ යන්න අපිට මාමයිට් බොන්න දෙනවා. මම කැමතිම නෑ මාමයිට් බොන්න. ඉතින් මම මොන්ටිසෝරි යන්න කැමතිම නෑ ඒ නිසා.’’

මේ විදියටයි ප්‍රවීන රංගන ශිල්පිනී කුසුම් රේණු ඇගේ අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *