Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගෙ දරුවො චූ කරන්න යන්නෙත් මගෙන් අහලා – ප්‍රසිද්ධ ගායිකා කේ. සුජීවා

ප්‍රාසාංගික වේදිකාව තුළ දැක ගන්න ලැබෙන, ප්‍රේක්ෂකයන් ඇය වේදිකාවට එනකම් බලන් ඉන්න කෙනෙක් තමයි කේ.සුජීවා කියන්නේ. ඉගි නරන තරු රෑන ගීතයෙන් රටක ආකර්ෂණය ලබා ගන්නට සමත් වුණු ඇය කේ. සුජීවා ජනප්‍රිය රංගන ශිල්පිනියයි.

ඉතින් කේ. සුජීවා කියන්නේ සමාජ මාධ්‍ය තුළ වැඩි පුර කත බහට ලක් වෙන හැමෝගෙම අවධානය දිනා ගන්න කෙනෙක්. ඒ වගේම ඇගේ ආදරණීය දියනියන් දෙදෙනාත් අංජලී සහ රෝස් කියන්නේ ගායනයට දක්ෂතා දක්වන කෙනෙක්. කේ.සුජීවා මෑතකදී ගීතයක් එලි දක්වලා තිබුණා. ඒ අපි ප්‍රසිද්ධයි කියලා.

ඉතාම ප්‍රසිද්ධ ගායන පවුලක් වන කේ.සුජීවා ගැන වැඩි පුරම සමාජ මාධ්‍ය හරහා තමයි දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඇය පසුගිය දිනක සහභාගි වුණු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ ආදරණීය දියනියන් දෙදෙනා ගැන කියලා තිබුණේ මේ විදියටයි.

” මගේ දරුවො දෙන්නට අම්මයි තාත්තයි දෙන්නටම ඉන්නෙ මම. මේ ගොල්ලො චූ කරන්න ගියත් මගෙන් අහලා තමයි යන්නේ. මම නැතිදවසක මෙයාලා දෙන්නට කවුරුත් නෑනේ. ඉතින් මම ඒ ගැනත් හිතලා ඒ විදියට මෙයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙන්න තමයි වැඩ කරලා තියෙන්නේ.

මගෙ අත් දෙකේ තියෙන රත්තරන් බඩු ඔක්කොම. ඒවා විකුණලා හරි වැඩක් කරගන්න. මගේ වාහන ගෙවල් දොරවල්, බැංකු පොත් වල තියෙන සල්ලි වලින් ජීවත් වෙන්න මම මෙයාලට මාර්ගය හදලා තියෙන්නේ. ලොකු පුතා ඉගෙන ගෙන තිබුණත් මම එයාලා ජොබ් කරනවට කැමති නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *