Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කොල්ලන්ගේ ක්‍රශ් එක හර්ෂි කාටත් ඇහැට කදුලක් එක් කරමින් හොර රහසේ යුගදිවියට

මේ වන විට තරුණයන්ගේ සිහින කුමරිය බවට පත් වෙලා ඉන්න ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි රසාංගා. ඇය රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යයක් තමයි හිරු නාලිකාවේ විකාශය වන ‘ලංවී’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට. ඉතින් සුජාතා ටෙලිනාට්‍යයේ පළමුවෙන්ම රංගනය කරන හර්ෂි කලා ක්ශේෂ්ත්‍රයට එන්නේ ඉතාම අහම්බයකින්.

ඒ ඇය කුඩා කාලේ පවුලේ අයත් එක්ක ඇවිදින්න ගියාම ඇයව දැකපු කෙනෙක් තමයි රංගනය සදහා එකතු කරගන්නේ. ඉතින් මේ වන විට ටෙලිනාට්‍යය ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දුන් හර්ෂි මේ ටැටූ විලාසිතාවට බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක්. ඉතින් ඇග පුරාම ටැටූ කරගෙන ඉන්න හර්ෂිට පෙම්වතෙක් ඉන්නවා කියලා ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් දන්නවා.

Processed with VSCO with dog1 preset

ඒ ඇය පෙම්වතා සමගින් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගන්න නිසා. ඉතින් හර්ෂි මාධ්‍ය හමුවකදී කියලා තිබුණා ඇය කලාවෙන් තාවකාලිකව සමුගන්නවා ඇගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා විදෙස් ගත වෙන්න සිදු වෙලා තියෙන නිසා.

Processed with VSCO with dog1 preset

ඉතින් ඒ කොහොම වුනත් පසු ගිය දා හර්ෂි ගැන ගොඩක් දෙනෙක් වැඩිපුර කතා බහ කරන්නට වුණා. ඒ ඇය හදිස්සියේම විවාහ දිවියට එළඹීම නිසා. ඉතින් අලුත් ජීවිතයක් ආරම්භ කරපු හර්ෂිගේ ඉදිරි ජීවිතයට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *