මගේ බිරිඳට අපහාස කරන වෙලාවේ තමන්ගෙ නියපොත්තෙ කුනු ටිකක් සුද්ද කරගන්න
ලාංකීය ගායන ක්ශේෂ්ත්‍රයේ කවුරුත් ආදරය කරන ඒ ජනප්‍රිය ගායකයා තමයි දිනේෂ් තරංග කියන්නේ. ඔහු ගායනා කරන ගීත සහ ඔහුගේ හඩට බොහෝ දෙනා ප්‍රිය කරනවා. ඉතින් ඉරණම් ගමනේ, සංසාරේ සුභ ගමන්, මනමාල සිතක්, මා ගාවින්, මා නුඹට පෙම් කලේ වැනි ගීත ඔහුගේ ගීත ගණනාවකට බොහෝ රසිකයින්ගේ ආකර්ෂණය ලැබෙනවා.

සමාජ මාධ්‍ය හරහා දිනේෂ් සහ ඔහුගේ බිරිද ගැන හැමෝම කතා කරනවා. ඉතින් දිනේෂ්ගේ බිරිද රැන්ඩෙලා සහ දිනේෂ් පල්ලියේදි මුණ ගැහිලා පෙම්වතුන් වෙලා අද වන විට විවාහ වී දරුවන් එක්ක සතුටින් කාලය ගත කරනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන විවිධ චෝදනා සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඔහු මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” සමහරක් කට්ටිය කියනවා මම මගේ බිරිදට අම්මි කියන්නේ බොරුවට සමාජෙට පේන්න කියලා. එයා මට වඩා අවුරුදු 9ක් වැඩි මහල්. ඒ නිසා ගොඩක් කට්ටිය එක එක ජාති කියනවා. මමනම් කියන්නේ අනුන්ගේ කුනු හොයන්නැතුව තමන්ගෙ නියපොත්තෙ කුනු ටිකක් සුද්ද කරගන්න කියලා. එහෙම නැත්නම් ටොයිලට් එක හෝදගන්න ඒ ඕප දූප හොයන වෙලාවෙ.”
මේ විදියටයි ජනප්‍රිය ගායක දිනේෂ් තරංග අදහස් දක්වලා තිබුණේ.