Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට දැන් 45 පැනලා, මම දරුවව තනියම බලාගෙන ජීවත් වෙන සිංගල් මාම් කෙනෙක්

ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි ඇය ජනප්‍රිය ගායන ශිල්පිනී චම්පා කල්හාරි. රසිකයින් ආදරයෙන් බලාගෙන ඉන්න ඒ මිහිරි කටහඩ වේදිකාවකට නැතුවම බෑ. ඉතින් ඒ සුන්දර ගායන ශිල්පිනිය තරම් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වුණ තවත් ගායිකාවන් නැති තරම්. සිංහල ගීත වගේම හින්දි ගීතත් හරිම රහට ගයන චම්පා කල්හාරිගේ ගීත අතරින් වැඩි පුර රසිකයින් අහන්න ආස ගීත කිහිපයක් මේ විදියට මතක් කරමු.

” මනරංජන දර්ශනීය ලංකා, ලෝනා මුනි රාජගේ, දෑතේ එල්ලිලා, සිත් සිත් සිත්, ගිරවෝ ඉගිලී වැනි ගීත ගණනාවක්ම එදා රසිකයින් හරි ආසාවෙන් අහපු ගීත. ඉතින් චම්පා කල්හාරි ආදරණීය ගායිකාව මේ වන විට ආදරණීය මවක්. ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මට දැන් අවුරුදු 45 පැනලා. මම දරුවා හදාගෙන ඉන්න සිගල් මාම් කියන කන්සෙප් එක ඇතුලෙ ඉන්න කෙනෙක්. ඒක අතීතයේ ඉදලා තිබුණ දෙයක්. නමුත් වර්ථමානය වෙනකොට අලුත් නම් හැදිලා ඒක ජනප්‍රිය වෙලා. නමුත් අතීතයෙත් තාත්තා නැතුව අම්මලා දරුවො හදන් තනියම ජීවත් වුණා.”

මේ විදියටයි චම්පා කල්හාරි ආදරණීය ගායිකාව අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන සුබ අනාගතයකට අපි සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *