Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම තාම තනිකඩයි, පරණ ආදරේට තාමත් ආදරෙයි – ජනප්‍රිය රංගන ශිල්පී චමීර ලියනගේ

වර්ථමාන කලා ක්ශේෂ්ත්‍රය තුල ඉන්න දක්ෂතා පරිපූර්ණ රංගන ශිල්පියෙක් විදියට කොයි කාගේත් ආකර්ෂණය වැඩිපුර ලබා ගන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි චමීර ලියනගේ කියන්නේ. ඔහු චරිතාංග රංගන ශිල්පියෙක් විදියට තමාට ලැබෙන ඕනෑම චරිත රංගනයට සාධාරණයක් ඉටු කරන කෙනෙක්. රන්තිලිවැව, ගිරිදේවි, වලවෙට්ටුවා, වෙස්, දාම් යන ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතරට විවිධ චරිත හරහා ආපු ඔහු මේ දිනවල පුංචි තිරය හරහා දැක බලා ගන්න පුලුවන්.

චමීර ලියනගේ කියන මේ දක්ෂ රංගන ශිල්පියාව මේ දිනවල දැක ගන්න ලැබෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේ සුන්දරා විදියටයි. ඉතින් සුන්දරා විදියට ජලයේ මේ විදියේ දස්කම් පෙන්වන්න චමීරට හැකි වෙලා තියෙනවා.

කෝලම්කුට්ටමේ ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නේ සුන්දරා සහ සුද්දී ආදර කතාව ගැන. ඉතින් චමීර් ලියනගේ සහ කාවින්ද්‍යා දුල්ෂානි පසුගිය කාලයේ ප්‍රී ශූට් එකක් කරලා තිබුණා. ඉතින් තවම තනිකඩයෙක් වන චමීර ආදරයෙන් පරාජය වුණු කෙනෙක්. ඉතින් ඒගැන ඔහු මේ විදියටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුනේ මේ විදියටයි.

” මම තවම තනිකඩයි. පරණ ආදරේ තාමත් හිතේ තියෙනවා. එයා මගේ හොදම යාලුවෙක්. මගේ දුකේදී සැපේදී හැම දේකදිම ළගින් ඉන්නවා. තව ටික කාලයක් නිදහසේ ඉන්න ආසාවෙන් ඉන්නේ. ආදරයසහ විවාහය කියන දේවල් ගැන මම ලොකුවට හීන මවන කෙනෙක් නෙමෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *