මට අවුරුදු 26යි, හැමෝම බැන්නෙ මගෙ කටට, මගේ බුරියානි කඩේට එන්න බුරියානි කන්න
සමාජ මාධ්‍ය පරිහරණය කරන ඕන කෙනෙක් දන්න ජනප්‍රිය චරිතයක් තමයි අශේන් සේනාරත්න කියන්නේ. ඔහු යූ ටියුබ් මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ඉහලින් ලබා ගන්න තරුණයෙක්. ඉතින් නිවේදකයෙක් විදියට ක්ශේෂ්ත්‍රයේ ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් ඔහුගේ වැඩ සටහනට සහභාගි කරවා ගනිමින් ඔවුන් සමග සුහද පිළි සදරක යෙදෙනවා.

ඉතින් අශේන් සේනාරත්න ගැන පසුගිය දා වැඩි පුර කතා බහට ලක් වුණා. ඉතින් මේ විදියට සමාජ මාධ්‍ය ඔස්සේ හැමෝම දැකපු අශේන් ගැන හැමෝම හිතුවට වඩා වෙනස් ස්වරූපයකින් මිනිසුන්ට දැක ගන්න ලැබුණා. ඒ ඔහු නීතිවේදී උපාධිය ලබා ගැනීම. ඉතින් අධ්‍යාපනයත් හොදින්ම ලබා ඉන්න අශේන් උගත් තරුණයෙක් කියලා හැමෝටම තේරුණා.
මේ විදියට කවුරුත් ආදරේ කරන අශේන් ගැන මේ දිනවල අපිට දැක ගන්න ලැබෙනවා ඔහු ආරම්භ කල අලුත් ව්‍යාපාරයක් ගැන. ඒ ඔහු බුරියානි කඩයක් විවෘත කලා. ඒ ගැන ඔහු සහභාගි වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ඒ ගැන කියලා තිබුණේ මේ විදියටයි.

” මම 1997 අවුරුද්දේ ඉපදුනේ. දැන් මට 26 වයස. මම ගොඩක් කට්ටියගෙන් බැනුම් ඇහුවෙ මගේ කට නිසා. එක අතකින් මට බනින එක සාධාරණයි. මම පණ්ඩිතයිනේ. මට තේරෙන කාලෙ ඉදලම ඕන වුණේ ජනප්‍රිය චරිතයක් වෙන්න. ඉතින් මම ස්ක්‍රීන් ටෙස්ට් ගානකට ගියත් ඒ හැම තැනකින්ම මම රිජෙක්ට් වුණා. ඊට පස්සේ තමයි මට යූ ටියුබ් ගැන දැන ගන්න ලැබුණේ. මම බුරියානි කඩයක් දැම්මා. හැමෝම එන්න කන්න.”