Fashion

දෙවෙනි ඉනිමෙ අරුනි බුරිය විදලා කරාබු දාලා දැන් හොට් වෙලා…

දෙවෙනි ඉනිම කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසය වෙනස් කරපු කතා මාලාවක් . රසිකයන්ගේ ආකර්ෂණය මෙන්ම. පුංචි තිරයට අලුත් චරිත රැසක් හඳුන්වා දුන්නා. බොහෝ නළු නිළියන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා දෙවෙනි ඉනිම තුලින් ඔයාලගේ ආදරය දිනාගත් චරිතයක් තමා අරුණි කියන්නෙ..අද අපි ඔයාලට කියන්න යන්නේ අපි ඇත්ත ජීවිතය කරපු හිතුවක්කාර ලස්සන වැඩක් ගෙන.. මේ දවස් වල සමාජ ජාල තුළ අරුණිගේ බුරිය විදලා කරාබුවක් දාපු ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා.. ඒ වගේම පිටෙ මල් වැලක ලස්සන tattoo ගහලා තියෙනවා

මේ ගැන ඉශානි කියල තිබුනෙ වැඩ මේ වගේ දෙයක් අම්මා දන්නවා මම කවුද කියලා මං ගොඩක් විලාසිතා කරන්න ආසයි . බුරිය විදලා කරාබුවක් දැම්මෙ. මගේ ආශාව නිසා ඒක තරුණ අය අතර බොහොම සාමාන්‍ය විලාසිතාවක්. ඒ වගේම මම ලස්සන tattoo එකකුත් ගැහුවා. ඒව මං කරන්නේ මගේ සරාගී බව පෙන්නන්න නෙවෙයි. මම හිතන්නේ නැහැ මම සරාගී තරුණියක් කියලා. මම හිතුනු වෙලාවට කොණ්ඩෙ පාට කරනවා. තරුණ කාලයේ මෝස්තර නොකර මොනවා කරන්න ද..

ඉශානි ටිකක් තදින් කිව්වා කතාවලත් ඇත්තක් තියෙනවා. කොහොමත් අපි ඇයට නිර්මාණ ශිල්පිනියක් ලෙස බෙහෙවින් ආදරය කරනවා. ඉස්සරහටත් ඉශානිගෙන් ලස්සනම නිර්මාණ අපි බලාපොරොත්තු වෙනවා. ඇයගේ කලා ජීවිතයට අපි හදවතින්ම සුබ පතනවා.