Celebrity Gossip Paper Article

එදා පුංචි තිරය ලස්සන කල නිවේදිකාවො මෙන්න

මෙි කියන්න යන්නෙ කාලෙකට කලින් ස්වර්ණවාහිනීයෙ නිවෙිදනය කරපු නිවෙිදිකාවන් තිදෙනෙකු⁣ ගැන.ඒ තමයි මෙිධා ජයරත්න,සුරංගි කොඩිතුවක්කු ,දිනූෂා පතිරණ.හැමදාම සති අන්තයෙ උදේට ලස්සන වැඩසටහනක් අරගෙන ආපු මෙි තුන්දෙනාම දැන් ගත කරන්නෙ ජීවිතයේ වෙනස්ම තැන්වල

මෙිධා ජයරත්න නම් පහුකාලීනව සත් එෆ් එම් වලට සම්බන්ධ වෙනව.ඊට පස්සෙ රංගනයටත් වැඩිපුර යොමුවෙනව.ටික ටික රංගනයෙ අවස්ථාවන් ලැබෙත්දිම ඇය කාර්යබහුල වෙනව.ඒ වගේම ඇය දැන් කලාව වෙනුවෙන්ම ජීවිතය කැපකරලා දික්කසාද වෙල සැමියා හා පුතාත් දුවගෙනුත් වෙන්ව ජීවත්වෙනව.ඒ වගේම මෙිධා දැන් දැන් ජිම් එකට ගිහින් සිරුර හැඩකරගෙන නර්තනයටත් ඇවිත් ඉන්නව.ඉතින් මෙිධා ගැන විවිධආරංචි තිබුණත් එයා කියන දේ තමයි විවාහය ඇතුළෙ ඉන්න අමාරුයි නම්එලියට එන එක තමයි සුදුසු.

මෙිධා වගේම ලස්සනට ඒ වැඩසටහන කරපු දිනූෂා ගැනත් අපිට කියන්න වෙන්නෙ ඒ වගේම කතාවක් තමයි.විවාහ වෙලා ඉන් ඉවත් වුනු දිනූෂා දැන් තනිකඩව හිටියත් ලංක⁣ාවෙි තවත් රංගන ශිල්පියෙකු එක්ක නමපැටලුනා.ඔහු ක්ෂේත්‍රයේ ජනප්‍රිය කෙනෙක්.ඉතින් ස්වර්ණවාහිනීය තුල දිනූෂා ඉන් පසුව ජනප්‍රිය වුනේ යෙහෙළි වැඩසටහන හරහායි.අනිත් අයට වගේ නෙවෙි දිනූෂාට නම් තවමයි නිවෙිදනය කියන දේ අතහරින්න බැරි ගතියක් තියනව.ඇය රඟපෑම ගැන වැඩි අවධානයක් යොමු නොකරන්නෙ වැඩසටහන් නිෂ්පාදනයටත් හිත යොමුකරල තියෙනව.

ඒ වගේමතමයි සුරංගි කොඩිතුවක්කු තමයි මෙි තිදෙනාගෙන් අනික් කෙනා වෙන්නෙ ඇයත් තමයි දරුව සමග ජීවත්වෙන අතර ම සියත නාලිකාවෙි වැඩසටහන් ඉදිරිපත්කරනව.කොයි හැටි වෙතත් මෙි සුන්දරියන් තිදෙනා වචනේ පරිසමාප්තියෙන්ම අතිශය දක්ෂයන් විදියට කියන්නත් පුළුවන්.ඒ හින්දස තවමත් තිදෙනාගෙ වැඩසටහනතක් නරඔන්න අපේ අකමැත්තක් නෑ. කොහොමවුනත් සුරංගි කොඩිතුවක්කු ⁣ට දේශපාලනයට එන්න අදහසක් තියෙන බවත් පැවසෙනවා.