Celebrity Gossip

ලොකු වෙලා බඳින්නේ නැතුව අම්මව බලා ගන්නවා කියලා පුතා කියලා..

පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාල වල නිතර නිතර කතා කරන චරිතයක් . සිය වෘත්තීය ජීවිතය ඇය සමාජ ජාල තුළින්ම ගොඩනඟා ගත්තා කිව්වොත් නිවැරදියි කියලා කියලා හිතනවා. කොතරම් ආන්දෝලනාත්මක සිදුවීම් වලට මුහුණ දුන්නත් සිදුවීම් වලට පාදක වුණත්… ඇය ආදරණීය මවක් තමන්ගේ දරුවා ආදරයෙන් හදා වඩාගෙන හැමදේම හැම සැප සම්පත්ම දරුවා වෙනුවෙන් කැප කරපු මවක්.

ඇය ජීවිතයේ ගොඩක් ආදරෙන් සතුටින් පවුලේ අයත් එක්ක ගෙවන අතරේ ඇය මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුනා. පසුගිය දවස් වල ඇය හා ඇගේ සැමියා වන ප්‍රගීත් අතර ඇතිවෙච්ච ආරවුල පිළිබඳව ඇය කිව්වේ පියුමි හංසමාලි ව following අති විශාල රසික පිරිස නිසා එම සිද්ධිය රටේ ආන්දෝලනයක් ඇති වූ සිද්ධියක් බවට පත්තු වුන බවයි.

ඒ වගේම තමන් ඇස් දෙක වගේ රැකගන්න තමන්ගේ ආදරණීය පුතාගෙන ඇය කියලා තිබුනෙ මෙන්න මෙහෙම දහසක්. ගොඩක් ආඩම්බරයෙන්. මම හිතනවා මම හොඳ අම්මා කෙනෙක් කියලා. මගේ තාත්තා මට කිව්වේ කිසිම දවසක බොරුවක් කියන්න එපා කියලා. මම මගේ පුතාට කියන්නෙත් කියන්නෙත් කිසිම දවසක විහිළුවටවත් බොරුවක් කියන්න එපා කියලා. ගොඩක් අය දරුවෝ ඉන්න එක සමාජයෙන් සඟවනවා. මම ගොඩක් ආඩම්බරයෙන් කියනවා මට පුතෙක් ඉන්නවා කියලා.

මම කියන්නේ මට බනිනව නම් මගේ වැරැද්දට බනින්න.. මගේ හොඳ දේවල් විතරක් ගන්න. පුතාට තාම ලොකු වයසක් නැහැ ඔයා ළඟ ගෙදරක සෙල්ලම් කරන්න යනවා. එයා බඳිනවද කියලා දවසක් ඇහුවහම ලොකු වෙලා. එයා කියලා තියෙනවා බඳින්නේ නැහැ අම්මා වත් බලාගෙන ඉන්නවා කියලා.

පියුමි ජීවිතය හැමදේම කැප කරලා. හදාවඩා ගත්තු පුතාගේ හිතේ අම්මා ගැන කොච්චර ආදරයක් තියෙනවද කියලා ඒ වචන ටිකෙන් ම තේරෙනවා. පියුමිගෙ ජීවිතයට අපිත් ආශිර්වාද කරනවා.