Celebrity Gossip

මම අහු උනා මේ ජරා මිනිහට. ඊට පස්සේ තමයි මම ex වෙනුරට අඬ අඬ කෝල් කලේ පියුමිගේ පෙම් කතාවත් ඉවරයි

පියුමි හංසමාලි කියල කියන්මෙ සමාජ මාධ්‍ය තුල වැඩිපුරම කතාබහට චරිතයක්. ඉතාම සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇයට බොහෝ තරුණයන් වෂී වී සිටින බව නම් නොරහසක්. ඒ නිසාම ඇයට බොහෝ පෙම් ඇරයුම් හැමදාම වගේ පිරිමි පාර්ශ්වයෙන් ලැබෙනවා. පියුමි හංසමාලි කියලා කියන්නේ දරුවෙක් සමග සමග තනිවූ මවක්. පියෙක් නැතුව වුවත් ඇය ඉතාමත්ම ආදරයෙන් එම දරුවාට සලකන අතරම තම මවටත් එලෙසින්ම ආදරයෙන් සලකනවා. ඒ වගේම තමයි පසුගිය දවස්වල ඇය ප්‍රගීත් නමින් හඳුන්වන කඩවසම් තරුණයෙක් සමඟ එකට ජීවත් වුණා.

ඉතාම ආදරයෙන් සිටි එම යුවල කාගෙත් ආදරයට සහ ආකර්ශනයට නතු වූයේ ඔවුන්ගේ තිබූ අව්‍යාජ හැසිරීම් රටාව නිසාමයි. ඉතින් මෙලෙස ආදරයෙන් ජීවත් වූ ඔවුන් දෙපළ අතර ඇති වූ යම් ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එම සම්බන්ධය අද දින නවත්වා තිබෙන බව අපට දැනගන්නට ලැබෙනවා. ඉතින් සමාජ මාධ්‍ය තුළ ශීග්‍රයෙන් පැතිරෙන කට කතාවක් නිසා piumi hansamali ඒ පිළිබඳව විස්තර කර සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුමේ සටහනක් තැබීමට අමතක කරලා තිබුණේ නැහැ. ඇය නව පෙම්වතාට බූට් එක තියා පරණ පෙම්වතා සමඟ පැනගොස් ඇතැයි කියන කට කතාවට ඇය මෙලෙසයි පිළිතුරු දීලා තිබුණේ.

” Haha funny post මගෙ bf ගෙන් මන් සත පහක දෙයක් අරං නැ එයාගෙන් ගන්න තරම් එයාට කිසිම දෙයක් නැ. BMW එකත් මගෙඑයාට රත්තරන් බඩු අරං දුන්නෙත් මම. එයාගෙන් කිසිම දෙයක් මම අරං නැ.promise මෙ page වලට කියලා ගස්ස ගන්න gossip මෙවා. හැමොටම දැන ගන්න ඔනෙ මොකද්ද story එක කියලා නෙ. හා හෙට කියන්නම් ඔක්කොටම එතකන් මම මෙ බලන් ඉන්නෙ මට වැටන gossips ටික මම හරි ආසයිgossips වලට. මම හැමදාම ආදරෙ කරෙ නම් වෙනුරට විතරයි. එත් මට එයා නැති උනාම මම හිතා ගත්තා ආයි ආදරෙ කරන්නෙ නැ කියලා. එත් මම අහු උනා මෙ ජරා මිනියට. මට බොරු ආදරයක් පෙන්නලා මාව රැවැට්ටුවා.

අද උදෙ පානදුරෙ ගෙදර යනවා කිව්ව මිනියා ගැනියෙක් එක්ක මෙන්න මෙ hotel එකෙ Haha එයා දන්නෙ නැ මම location hack කරන් බලන් ඉන්නෙ කියලා haha bro Prageeth Thanushka Mendis මම Piumi Hansamali ඔයාට බැ මාව අන්දන්න. ඔයාගෙ ex wife ත් කිව්වා පට්ට කපටි මිනියා නංගි ඔය මිනියා මාවත් රැවැට්ටුවා වගෙ මාවත් රැවාට්ටනවා කියලා. එත් මම නම් පිලි ගත්තෙ නැ. මෙ මිනියා මෙහෙම හොරෙක් බොරැ කාරයෙක් කියලා. පවු ඉතිං ගැහැනු අපි ඉක්මනට ඇන්දෙනවා නෙ ආදරෙන් බත් කටත් කැව්වම. ඉතිං මමඅහු උනා. කමක් නැ. අද උදෙ ඔය location මාට්ටු උනාට පස්සෙ ඇත්තමයි මට දරා ගන්න බැරි දුකක් ඇවිල්ලා පාරෙ කැ ගගා ඇඩුවා. මට එච්චරටම එ දුක දරා ගන්න බැරි උනා.

එවෙලෙ තමයි මම ex venura ට Call කරලා අඩ ආඩා කිව්වා. අනෙ වෙනුර මෙ මිනියා මට cheat කරා මට දරාගන්න බැ කියලා. පවු කිව්ව ගමන් මම ඉන්න තැනට හොයොගෙන ඇවිල්ල. මට අඩන්න එපා කියලා මගෙ ලග හිටියෙ එයා විතරයි. එයාආව වෙලෙ තමයි ඔය video call එක අරං මම පෙන්නුවෙ. මාත් පලි ගන්නවා.ඔයාගෙන් prageeth එනෙ වෙනුරට මොකුත් කවුරුත් කියන්න එපා. එයාට හැමදාම ඔනෙ උන මම සතුටින් ඉන්නවා දකින්න. ඉතිං එයා සතුටින් හිටියා මාව බලන්. එයා ආවෙ නැ මගෙ Afair එක මැද්දට. එත් අද ආවා මම පාරෙ අඩන වෙලෙ. මගෙ කදුලු පිහ දාන්න. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය යුවතියගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා