Celebrity Gossip

මම ඇග වික්කා නම් ඇයි මට මිට කලින් car එකක් ගන්න බැරි උනේ පියුමිට මල පනී

පියුමි හන්සමාලි කියලා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. දිනෙන් දිනම පුවත් මවන්නියක් වන ඇය බොහෝ තරුණ තරුණියන් අතර ඉතාමත් ප්‍රසිද්ධ චරිතයක්. නොයෙකුත් දුක් කම්කටොළු මැද ජීවිතය ජයගත් ඇය මේ වන විට ආදරණීය පුතෙකුගේ මවක් වනවා. ඔබ අප කවුරුත් දන්නවා පසුගිය දිනක දී ඇය අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් කිව්වේ එය ඇයගේ පෙම්වතා විසින් අරන් දුන් එකක් බවයි. කොහොම නමුත් බොහෝ දෙනෙක් ඇයට ඒ වෙනුවෙන් සුබ පතා තිබූ අතර එක් පුද්ගලයෙක් විසින් ඇයට මඩ ගසා එක්තරා පෝස්ටුවක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකරලා තිබුණා. ඉතින් ඒ ගැන පියුමි මහත් සේ කළකිරි ඇති අතර ඒ වෙනුවෙන් ඉතා සැර පෝස්ටුවක් ඇයගේ ෆේස්බුක් පිටුවේ පළ කරලා තිබුණා. ඒ මේ විදිහට.

‘ මාතර පැත්තෙ අවජාතකයෙක් දැන් නම් post එක delet කරලා කොච්චර පහත් මිනියෙක් බලන්නකො ඔක්කම හොද කමෙන්ට්ස් දාලා තියෙද්දි මෙ යකා මෙහෙම එකක් දාලා නෙ. ඇතත්ටම හරිම දුකයි මට. ලංකාවෙන් බාගයක් මට මඩ ගැහුවා. ඇත්තටම එවැනි දෙයක් කරා නම් මම මිට කලින් alto එකක් හරි අරං මම ඉස්සර ඉදලම යන්නෙඑන්නෙ took එකෙ.මම filed එකට ඇවිල්ලා දැං 10 yers වෙනවා .modeling කරලා cars ගන්න බැ එවා පට්ට පල් බොරැ කතා. කවුරැ හරි සුගර් ඩැඩි කෙනෙක් කියලා නම් cars ගන්න පුලුවන්. එහෙම ගත්ත අය මෙ ලංකාවෙ ඔනැ තරම් ඉන්නවා. ඇයි මෙ මිනිස්සු මටම මඩ ගහන්නෙ? මම මෙකට නඩු දාලා ඔයාට පාඩමක් ඉගැන්නුවෙ නැත්තං මම Piumi Hansamali නෙවෙයි.

ලැස්ති වෙයන් මට වන්දි දෙන්න. මම lolia company එකෙ brand ambassador. ඉතිං මම සල්ලි එකතු කරලා ලීස් එකක් දාලා මගෙ car එක මම ගත්තෙ. මෙ මුසලයා කියනවා ඇග විකුනලාලු. හරි ඔප්පු කරන්නකො කවදා හො දවසක මම ඇග විකුනලා එක රැපියලක් හම්බ කරන් කියලා. අන්න එදාට මම මේ car එක උබෙ නමට ලියලා දෙනවා. promise හරි මම ඇග වික්කා නම් ඇයි මට මිට කලින්න car එකක් ගන්න බැරි උනෙ? මිට කලින් මම ඇග විකුනලා තියෙන්නෙ free of charge වෙන්න ඇති නිකං දිලා තියෙන්නේ. මම ඔක්කටම .shit මෙහෙමත් පිරිමි අම්මලාට ජාතක උන උන්ද කියලා මට හිතා ගන්න බෑ. ගැහැනියක් මොකක් හො online business එකක් කරන්.

කියක් හරි එකතු කරන් මදි පාඩුවට ලිස් එකක් දාගෙන car එකක් අරං අම්මයි දරැවො එක්කයි සතුටින් ඉන්නවා මෙ හැලපයා කියනවා ඇග විකුනන් හම්බ කරලාලු. කෙනෙක් දියුනු වෙනවා බලන් සතුටු වෙන්න බැරි ජාරා කුහක මිනිස්සු ඉන්න රටක අපි ජිවත් වෙන්නෙ හරිම දුකයි ඒ ගැන. නමුත් මම මෙකට පලි ගන්නවා උබෙන් බලන් හිටපන්. මෙ කරපු අපහසෙට වන්දි ගෙවන්න මට. මට කෙන්තියට වඩා තියෙන්නෙ දුකක්. දුක් වින්ද ගැහැනියක් අනෙ ආමාරැවෙන් car එකක් ගත්තාම එයාට සුබ පතන්න ආදරෙන් අන්න එදාට මෙ ලොකෙ තව තවත් ලස්සන වෙයි. ‘

ඒ විදියට තමයි ඇය සිය ෆේස්බුක් පිටුවේ පළ කරලා තිබුණේ. ඉතින් ඇයගේ එම සියලුම ගැටලු විසදා ගැනීමට හැකි වේවා කියලා රසිකයන් විදිහට අපි ප්‍රාර්ථනා කරනවා