Celebrity Gossip

ධරණි හින්දා හිතේ බයක් නැති ඩිලූෂි

දෙරණ නාලිකාවෙි අවුරුදු කුමරිය තරගයෙනි තුන්වැනි තැනට පත්වුනු ඩිලූෂි හංසිකා මෙි දවස්වල ගොඩක් ජනප්‍රිය ධරණි නාට්‍යයේ රගපාන හින්ද කියලයි ඇය කියන්නෙ. ” ඇත්තටම කිව්වොත් මගෙ චරිතයට හිතුවෙවත් නැති තරමෙ ප්‍රතිචාර ලැබෙනව.ඒ ප්‍රතිචාර හින්දම මම හැම විටම හිතනව මගෙ රංගනය හදාගෙන ඉස්සරහට යන්න.මොකද මෙික අමාරු දෙයක්.ඒ වගේම අමාරු දෙයක් කරද්දි නිතරම අපි හිතන්න ඔිනා ඉගෙන ගෙන දෙයක් කරන්න”

ධරණි නාට්‍යය හින්ද තමන්ට තවත් නාට්‍ය කිහිපයකට කතා කරලත් තියෙනව. ” මෙි දවස්වල නම් මගෙම කියල ඩාන්සින් කවර්ස් වගයක් හැදුන ඒ ටික මගෙ යූ ටියුබ් චැනල් එකේ දානව.ඒවටත් හොද ප්‍රතිචාර නැතිවම නෙවෙයි. පුංචි කාලෙ නර්තනයට තමන්ගෙ තිබුනු උනන්දුව හින්දම ඒ හැම උනන්දුවක්ම අද වෙද්දි රංගනය වෙනුවෙන් යොදවන්න තමයි ඇය හිතාගෙන ඉන්නව කියන්නෙ.

” මම ඒ කාලෙ ඉස්කෝලෙ ඉද්දි තූර්ය වාදන කණ්ඩායමෙි පවා හිටිය ඊට අමතරව මම කථික තරග නිවෙිදන කටයුතු සදහාත් එකතුවෙල ඒ වගේ තරග දිනලත් තියෙනව.ඒ විදියට විෂය බාහිර කටයුතු ගොඩක් කල හින්දා වෙන්නැති මට නිතරම බාහිර වැඩ වලින් ලැබුන පන්නර ය නිසාම රංගනය⁣ට එද්දි පවා ලෙහෙසි වුනෙ”

එහෙම කියන ඩිලූෂිට ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යද්දි ගොඩක් අයගෙන් ආදර යෝජනා නම් එනව කියල ඇය කියනව. ” මං හිතන්නෙ ආදරය කියන්නෙ සුන්දර දෙයක්.නමුත් ඒ හැම දෙයකදිම කල්පනාවෙන් වැඩ කරන්න ඔිනා කියල මම හිතනව මොකද අපිට වරදින්න යන්නෙ පොඩි වෙලාවක් නිසා.අනික අාදරය වගේ දේවල් නිසා ඉලක්කය නැති කරගන්න නම් හොද නෑ”

තමන් රගපාන චරිතය හින්දම ගොඩක් අය තමන් චන්ඩි කෙනෙක් කියල හිතනව කියල ඇය කියනව.මග තොටෙිදි වුනත්හැමෝම මගෙන් අහන්නෙ ඔය ප්‍රශ්නය ඒත් මම එහෙම දරුණු කෙනෙක් නෙවෙ.ඇත්තටම ටිකක් දරුණු විදියට හිටියෙනැත්නම් කාන්තාවක්ට ප්‍රශ්න වැඩියි තමයි”

කෙසේ වෙතත් ඇය තමන්ගෙ අනාගතය වෙනුවෙන් සිදුකරන සෑම දෙයක්ම පවුල ගැනහිතලම කරන බවයි බව පවසන්නෙ