Celebrity Gossip

බෝලෙ වගේ ඉන්න නිසා මල්ලිලාගෙන් ප්‍රතිචාර වැඩියි – ධනුෂිකා

ධනුෂිකාගෙ ජයරත්න කියන්නෙ වෙිදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක්.නමුත් ධනුෂිකා ගැන නාට්‍ය ක්ෂේත්‍රයේ නම් එතරම් හොද කතාබහක් පවතින්නෙ නෑ.ඒ ඇය තමන්ට වඩා බාල පුද්ගලයන් සමග ඇසුරට වැඩි නැඔුරක් දක්වන බව ආරංචි වෙනව. කලකට ඉහතදී එක්තරා නාට්‍යයක් දුර බැහැර ප්‍රදේශයක පෙන්වන්න යත්දී බස් රථය තුල වාඩිවෙන ධනුෂිකා,එම නාට්‍යය හා සම්බන්ධ තරුණයෙකු ඒ අසල වාඩිවෙනවා

නාට්‍යය අවසන් වෙත්දී නැවතත් කොළඔ තෙක් ගමන් අරඔන ලද්දේ දෙදෙනාම එකටය.ඒ අතරතුර නින්දක සිටි තරුණයාගේ අත ඇය විසින් තම දෙකලවා මත තබාගන්නා ලද ධනුෂිකා ගැන අවට අවධානය බිදී ගොස් තිබිණ.මෙි ගැන සිදුවීම දන්නේ දැනට නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින කිහිප දෙනෙකු පමණකි.

කෙසේ වෙතත් ධනුෂිකා ගේ රංගනය ගැන කිවහොත් එය අපිරිමිතය.හාස්‍ය ජනක රංගනයේ ඇයගේ රගපෑම් නැරඔීමට බොහෝ ප්‍රේකෂක පිරිසක් ඇති අතර තම ක්ෂේත්‍රයේ රඟපාන නළුවන් සමග උවද හොද සමීප හිතවත්කම් අනුව කටයුතු කරනු දක්නට ඇත.

ධනුෂිකාගේ අරමුණ වන්නේ වෙිදිකාව තුල හොද චරිත මවන්නට බවත් ඒ තුල දක්ෂතා පෙන්වමින් ඉදිරියට යාමට ඇය කටයුතු කරන බවත් පවසයි.ස්වර්ණවාහිනී හී රියැලටි වෙිදිකාව තුල ඇය ගයාන් මාපලගම සමග කල රංගනය නිසාද කලක් ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

එසේම ඇය ඉදිරිකාලයේ ලක්මාල් ධර්මරත්නගේ අලුත්ම චිත්‍රපටියෙහි වගේම චන්න දේශප්‍රියගේ මංකි චිත්‍රපටියේදී රංගනයෙන් නිරත වන්නට සූදානම් වෙන නිසා සිනමාවෙි ඇගේ දක්ෂතාත් නරඔන්න හැකිවෙයි

විවාහයෙන් වෙන්ව සිටින ධනුෂිකා තම පුතාත් සමග තනිව ජීවත්වෙන කාගෙවත් දේවල් හොයන්නෙ නැති හොද චරිතවත් කෙනෙක්. ඇයට දැන් බිහිවෙන නිර්මාණ ගැනනම් එච්චර පැහැදීමක් නෑලු.ධනුෂිකා ක්ෂේත්‍රයට ඇවිත් වසර එකොළහක් පමණ වන බවත් පවසනවා.අහම්බෙන් වෙළඳ දැන්වීමක් හරහා ක්ෂේත්‍රයට ආපු තමන් තවමත් මෙි ගමන් මග ගැන පුදුම වෙනව කියලත් කියනව.