Celebrity Gossip

ඉන්න ගේදොර විකුණලා මං දැන් හරි අමාරු තත්ත්වයක ඉන්නෙ.. ආදරණීය දමිත්ට ඔයාගේ උදව් ඕනෙම වෙලාව

අපේ රටේ අර ස්ටාර්ස්ලා මෙ ස්ටාර්ස්ලා කොච්චර බිහි වුණත් තාමත් රසික යන් ආදරය කරන ගායන ශිල්පියෙක් තමයි දමිත් අසංක කියන්නෙ. ඔහුගේ ගීත නැවත නැවත රසිකයන් අහන්නෙ.. ඔහුගේ හඬෙහි ඇති ආකර්ෂණීය බව නිසාය. මෑත ඉතිහාසය තුළ තුළ අඛණ්ඩව ජනප්‍රියතාවය රදවාගත් ශිල්පියෙක් තමයි ඔහු

දමිත් අසංක ගැන කතා කළොත් කාලයක් ප්‍රසංග වේදිකාවේ ඔහු නැතිවම බැරි හඬක් උනා. ඒත් අපිට දමිත් ට හිටි හැටියේ දකින්නට ලැබුණේ නැහැ ජීවිතයේ ඇති වුන පුද්ගලික ප්‍රශ්න රාශියක්.

දම්ත් මෑත කාලීනව ප්‍රසංග වේදිකාව තුළ දකින්නට නොලැබුනත්. ඔහුගේ සමකාලීනයන්ට සාපේක්ෂව ඔහුගේ ජනප්‍රියතාවය නම් බින්දුවක්වත් අඩුවෙලා තිබුණෙ නැහැ. ඔහු ගායනා කළ ගීත අතර මගේ ප්‍රථම ආදරේ, මේ අනන්ත රාත්‍රියේ, මායින් ගමේ, නුබ කාටදෝ ආදරේ යන ගීත අදටත් ප්‍රේක්ෂකයන් තුළ සියල්ල ප්‍රතිචාර හිමි වන ගීත ගොනුවට ඇතුළත් වනවා.

ඔහුගේ අතීතය ගැන දමිත් අසංක මාධ්‍ය හමුවේ දී හමුවේදී ප්‍රකාශ කළ තුළ මෙන්න මේ වගේ අදහසක්

ඉස්සර නම් මං දවසට ලක්ෂ හය හත හම්බ කරා. නමුත් මම ඒ දේවල් වියදම් කරා. කොච්චර දේවල් හම්බකරත්.ඒ කාලෙම ඒවා වියදම් කරා. music band පටන් ගත්තා .අවසානේ මම ඉන්න ගෙදර පවා උගස් කරලා විකිණූවා. දැන් ඉන්නේ මට ඉන්න තැනක් හදාගන්න ගමන්. ඒකට මට ගොඩක් දෙනා උදව් කරනවා. අද කාලේ ගෙයක් දොරක් හදා ගන්නවා කියන එක හරි අමාරුයි. රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක . මම ඉන්නේ අම්මල තාත්තලගෙන් ලැබුන තැනක.

අපේ හදවත් දිනූ හදවත් සැනසූ ඒ ආදරණීය ගායකයා දමිත් අසංකට ඉක්මනින් තමන්ගේ ප්‍රශ්න වලින් මිදිලා අලුත් නිර්මාණ වලින් අපිව හමුවෙන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.