Celebrity Gossip

කලා ලොව හොල්ලමින් ජනප්‍රිය ගායක අෂාන් ප්‍රනාන්දු යුග දිවියට

අශාන් ප්‍රනාන්දු කියන්නේ මේ රටේ කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය ගායකයෙක්. මම නැති දාක , හීනයක්ද මේ , දෛවයේ තීරණයක් ආදී ගීත නිර්මාණ රැසකින් ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගත් අෂාන් ප්‍රනාන්දු සැබැවින්ම ගායන ක්ෂේත්රය තුළ සිටින කඩවසම් ගායන ශිල්පියෙක්. ඔහුගේ තිබෙන සිත් ඇදගන්නා සුළු කටහඬ හේතුවෙන් ජනප්‍රිය තලයේ ගායකයෙකු වීමට අද වන විට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් අද දිනය ඔහුගේ ජීවිතයේ සුවිශේෂිතම දවසක්. ඔහු කෙරෙහි අද ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය යොමුව තිබෙනවා. ඊට හේතුව වන්නේ අද සංවිධානය කර තිබූ ඔහුගේ විවාහ උත්සවයයි. ඇත්තෙන්ම එයට මේ රටේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා.

ඔහුගේ විවාහ උත්සවයේ විශේෂ ඡායාරූප පෙළක් අද අපිට අද දිනයේ දී බොහෝ සමාජ මාධ්‍ය තුළ දකින්න ලැබුණා. සුරූපී යුවතියක් සමග යුග දිවියට පිවිසෙනු අෂාන් ප්‍රනාන්දු අති උත්කර්ෂවත් විදිහට ඔහුගේ විවාහ මංගල්‍ය උත්සවය අරගෙන තිබුණා. ඉතින් අද අපි ගෙන එන්නේ ජනප්‍රිය ගායක අශාන් ප්‍රනාන්දුගේ විවාහ උත්සවයේ ලස්සන ඡායාරූප පෙළක්. ඉතින් අද දිනයේ දී යුග දිවියට පිවිසි මේ ආදරණීය කලා කරුවාට සතුටුදායක යුග දිවියකට උණුසුම් සුබ පැතුම් එක් කරන ගමන්ම ඔහුගේ සංගීත දිවියේත් පවුල් ජීවිතයේ ත් සියලුම වැඩ කටයුතු ඔහු සිතන පතන ලෙසම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Your voice has touched our hearts so many times and given us emotional thoughts and memories throughout your songs. Your voice will be in our hearts forever and ever. Wishing you and your gorgeous bride a wonderful happy wedded life.