Celebrity Gossip

සුරූපී රූ රැජිනක් වගේම දිරිය මවක් වූ පුෂ්පිකා ද සිල්වා තම පුතුගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ රටේ කවුරුත් දන්න කියන ජනප්‍රිය වගේම සුරූපී සුන්දර විවාහක ලක් රූ රැජිනක් තමයි පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි පුතෙකුගේ ආදරණීය මවක් වන ඇය සුන්දර සිරුරකට හිමිකම් කියන බවනක් කාටත් නොරහසක්. ඉතින් ඒ වගේම ඇය ගැන අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරයේද පහුගිය දිනවල බොහෝ සෙයින් කතා බහටත් ලක්වුණා. කොහොම නමුත් ඇය විවාහ වෙලා සිටි කෝටිපති සැමියාගෙන් වෙන්වෙලා දැන් ආදරණීය පුතනුවන් එක්ක තනියම තමයි ජීවත් වෙන්නේ.

ඉතින් මේ සුරූපී ලක් රූ රැජිනක් වූ පුෂ්පිකා ද සිල්වාගේ ආදරණීය එකම පුතනුවන්ගේ 5වන උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම පුෂ්පිකා ද සිල්වා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සටහනක් එකතු කරමින් තම ආදරණීය පුතනුවන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතලා තිබුනේ සුභ උපන්දිනයක් ටවෝන් පුතා, ඔබට බුදු සරණයි යනුවෙන් පවසමින්.

ඉතින් මේ හිටපු සුන්දර විවාහක ලක් රූ රැජිනක් වූ පුෂ්පිකා ද සිල්වාගේ ආදරණීය එකම පුතනුවන් 5වන උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ පුංචි පුතාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබපතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.