Celebrity Gossip

සංගීතේ ටෙලිනාට්‍යයේ කල්පන මහත්තයා ජනප්‍රිය නළු මනෝජ් දේවගේ කාටත් හොරෙන් යුග දිවියට

දෙවෙනි ඉනිම කියලා කියන්නේ අපේ රටේ බොහෝ රසික පිරිසක් ආසාවෙන් නරඹන ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ ටෙලිනාට්‍යයේ කල්පනගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ මනෝජ් දේවගේ කියන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියයි. ඉතින් විනෝදෙට යූ ටියුබ් එකේ ටික් ටෝක් කරපු මනෝජ් දේවගේට රංගන ශිල්පියෙක් වෙන්න අවස්ථාව උදා වෙයි කියලා ඔහු කවදාවත් හිතුවේ නැල්ලු. ඒත් ඔහු තුල රංගන හැකියාව සැඟවිලා තියන බව දැක්ක ලහිරු මුදිතගේ වගේම එරන්ද වනිගසේකරත් මියුසික් වීඩියෝ එකකට ඔහුට ආරාධනා කළා. ඉතින් ඒ දේවල් දැකපු කැලුම් උඩුවාවල ඔහුව කෙටි චිත්‍රපටයකට සම්බන්ධ කර ගන්නවා. ඉතින් ඔය අතරේදිලු ඔහුට සංගීතේ ටෙලි නාට්‍යයේ කල්පන කියන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ චරිතය ලැබෙන්නේ. ඉතින් ඔහුවත් නොහිතපු විදිහට කල්පන වෙන්න තරම් වාසනාවන්ත වුනු මනෝජ් දේවගේ පහුගිය දවසක සාරා කියන සුරූපී සුන්දර තරුණියත් එක්ක එකතුවෙලා බොහොම අපූරු ආදරණීය වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

01

ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ලස්සනට ඇඳුම් අන්දලා හැඩ වැඩ ගැන්වීම් සිදු කරලා කරලා තිබුනේ Elegant Couture ආයතනයේ වත්සලා කියන රූපලාවන්‍ය ශිල්පිනිය විසිනුයි. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ප්‍රේමනීය ආකාරයට කාමර කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ප්‍රනීත් එස් පටබැදිගේ ඡායාරූප ශිල්පියා විසිනුයි.

02

ඉතින් මේ හැමෝගෙම දායකත්වයෙන් දක්ෂ කඩවසම් නළු මනෝජ් දේවගේ සාරා කියන සුරූපී තරුණියත් එකතු කරගෙන කරපු අපූරු සුන්දර ෆොටෝ ශූට් එකේ ප්‍රේමනීය ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20