Celebrity Gossip

රටම කතා කරන සමා සහ දුලාජ්ගේ විවාහ මංගල්‍යයේ අපූරු සුන්දර වෙඩින් ෆොටෝ ශූට් එක

ඉතාම ආසන්න කාලයේ සමාජ මාධ්‍ය තුල මෙන්ම අපේ රටේ යෞවන යෞවනියන් අතර වැඩිපුරම කතා බහට ලක්වුණු ගොඩක් දෙනෙක් ආදරය කරපු ආදර කතාවක් තමයි සමා සහ ඇයගේ පෙම්වතාගේ ආදර කතාව. කොහොම නමුත් සුන්දර ආදර කතාවක් නිසා බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණු සමා සිය ආදරණීය පෙම්වතාගේ වියෝවෙන් පසුව ඉතාමත් දුෂ්කර කාලසීමාවක් පහුගිය කාලයේ ගත කර දැන් නැවතත් යුග දිවියට එළඹ තියෙනවා.

01

කොහොම නමුත් සමා නම් කියන්නේ එයාගේ කලින් පෙම්වතා නැති වුනා කියලා ඇය ඔහුට තියන ආදරේ කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා. ඇය නැවතත් විවාහ වුනා කියලා ඇය කලින් පෙම්වතාට ආදරේ කලේ නැහැ කියලා කාටවත්ම හිතන්නවත් කියන්නවත් බැහැ කියලා තමයි ඇය නම් කියන්නේ.

02

කොහොම නමුත් එක එක අය එක එක කතා කියද්දී සමා සහ දුලාජ් පහුගිය දවසක අපූරු විවාහ උත්සවයක් ජයටම සමරමින් විවාහ වෙලා තිබුණා. කොහොම නමුත් සමාට දුලාජ්ව හම්බ වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය හරහාම තමයි. දුලාජ් වෘත්තියෙන් ටැටූ ගහන කෙනෙක්. මේ දෙන්නා යාලු වෙලා තියෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේ කියලා තමයි දුලාජ්නම් කියන්නේ.

03

ඉතින් මේ ආදරණීය යුවලගේ වෙඩින් ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. කොහොම නමුත් මේ යුවලගේ විවාහ මංගල්‍යයේ වෙඩින් ෆොටෝ ශූට් එක මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන ලක්ෂාන් භානුක ඡායාරූප ශිල්පියා විසිනුයි.

04

ඉතින් මේ අලුත බැඳපු සමා සහ දුලාජ් යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු වගේම ඉදිරි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

05

06

07

08

09

10

11

12

13

14

15