Celebrity Gossip

රටම ආදරය කරන ජනප්‍රිය නලු කවිදු මදුෂාන් ජනප්‍රිය සුරූපී නිලි හර්ෂි රසංගා සමගින් යුග දිවියට එලඹෙයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසංගා කියලා කියන්නේ. කොහොම නමුත් හර්ෂි රසංගා කියන නමට වඩා බොහෝ දෙනෙක් ඇයව හදුනන්නේ සුජාතා කියන නම කිවුවාමයි. මීට ටික කලකට පෙර සිරස නාලිකාවේ විකාශය වුනු සුජාතා කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පෙනී සිටියේ ඇයයි. ඉතින් ඊට පස්සේ තරු අතර මම, සුජාත පුත්‍ර, උදුම්බරා, තාදි වැනි ටෙලි නිර්මාණ රැසක් හරහා අපට ඇයව දැකගන්න ලැබුණා.

01

මීට අමතරව රුපවාහිනී වෙළඳ දැන්වීම් සහ නිරූපණ ක්ෂේත්‍රය තුලත් ඇය කැපී පෙනෙන චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම තවමත් අවුරුදු 18ක් වන මේ සුරුපිනිය තාදී ටෙලි නාට්‍යයේ සමන්තිගේ චරිතයෙන් මුළු රටේම ආදරය දිනාගත් ඇය මේ වෙද්දී හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා.

02

ඉතින් ඒ වගේම ටික් ටොක් වල මෙන්ම බොහෝ මියුසික් වීඩියෝ හරහා අපේ රටේ ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නර්තන ශිල්පියෙක් තමයි කවිඳු මධුශාන් කියලා කියන්නේ. ඒ වගේම හර්ෂිගේ හොදම යහළුවා කවිඳු කියලා තමයි අපිටනම් දැනගන්න ලැබුනේ. ඉතින් ඒ වගේම හර්ෂි කවිදු එක්ක එකතුවෙලා නිතරම ටික් ටොක් වගේම කවර් ඩාන්ස් කරනවා අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම හර්ෂි යු ටියුබ් වැඩසටහනකදී කවිදු අයියා ඈත් වුනොත් එක දරාගන්න අමාරුයි කියලාත් කියලා තියනවා අපිට දකින්න ලැබුණා.

03

කොහොම නමුත් මේ දක්ෂ ජනප්‍රිය කළා යුවල යුග දිවියට හැඩවුණු ලස්සන ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය හුවමාරු වෙනවා. ඇත්තටම ලස්සන මනාලයෙක් සහ මනාලියක් වගේ හැඩවෙලා බොහොම ආදරණීය විදිහට ඉන්න නිසාම බොහෝ දෙනෙක් හිතුවේ මේ දෙන්නා ඇත්තටම විවාහ වෙලා කියලා. නමුත් මේක ෆොටෝ ශූට් එකක් විතරයි. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ප්‍රේමනීය අයුරින් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන සචි අබේවර්ධන ඡායාරූප ශිල්පියා විසිනුයි.

04

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ සුන්දර කළා යුවලගේ අලුත්ම වෙඩින් ෆොටෝ ශූට් එකේ අපූරු ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

05

06

07

08

09

10

11

12

13

14

15