Celebrity Gossip

මේ දිනවල සිනමාවේ ජනප්‍රියම නළුවා පුබුදු චතුරංගගේ උපන්දිනේට කලාතරු එකතු වෙලා දීපු අපූරු සප්‍රයිස් පාටිය

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න ජනප්‍රියම සිනමා තාරකාවන් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. මේ දිනවල නම පුබුදු ගැන අපේ රටේ වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඔහු රංගනයෙන් දායක වුනු සිනමා පටයක ට්‍රේලර් එකක් නිකුත්වෙලා තියන නිසයි. ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියලා කියන්නෙත් ඉතාමත් දක්ෂ සුරූපී කළා තරුවක් විදිහට හදුන්වන්න පුළුවන්.

01

ඉතින් මේ ජනප්‍රිය නළු පුබුදුගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පුබුදුගේ ආදරණීය සුන්දර බිරිඳ මාෂි වගේම දිනක්ෂි, සාරංග, යශෝදා, සචිනි, ෂෙරිල් වගේම අසේකා වගේ ගොඩක් කලා තරු එකතු වෙලා අපූරු සප්‍රයිස් පාටියක් ජයටම සංවිධානය කරලා තිබුණා. ඉතින් මෙම අපූරු උපන්දින සාදයේ කලර් තීම් එක වෙලා තිබුණේ කහ පාට. ඔවුන් හැමෝම ඒ කලර් කෝඩ් එකට තමයි ඇඳගෙන ඇවිත් තිබුණේ.

02

ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ. කොහොම නමුත් මේ අපූරු අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසු කරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන Thilina Ben Photography ආයතනය විසිනුයි.

03

ඉතින් මේ පහුගිය දවසක උපන්දිනය සමරපු ජනප්‍රිය කඩවසම් නළු පුබුදු චතුරංගට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඔහුගේ ඉදිරි කළා කටයුතු වගේම පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20