Celebrity Gossip

මේනක නෙහාරාගේ පුළුන් බෝලයක් වගේ ඉන්න පුංචි මෙයිලි දෝනිගේ 1වෙනි උපන්දිනය ජයටම සමරපු හැටි

අපේ රටේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර යුවලක් තමයි නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් මේ දෙන්නගේ පුංචි කැදැල්ලට පහුගිය කාලේ කිරි සිනහවත් අරගෙන පුංචිම පුංචි පුළුන් බෝලයක් වගේ හුරතල් ලස්සන දූ පැටියෙක් එකතු වුණා කියන්න දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම මේ වනවිට කාටත් ආදර්ශයක් ලබාදෙමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන මේ ආදරණීය කැදැල්ල ගැන අපි නිතරම රසබර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති.

01

ඉතින් මේ පුංචි හුරතල් දියණියගේ පලවෙනි උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තියනවා. ඉතින් ඒ වෙනුවෙන් සුරූපී නිලි නෙහාර පීරිස් වගේම කඩවසම් නළු මේනක රාජපක්ෂ ඔවුන්ගේ පවුලේ හැමෝමත් එකතු කරගෙන අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකරගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

02

ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ඡායාරූපකරන ආයතනයක් වන DR Creations – The Wedding Studio ආයතනය විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ පුංචි මෙයිලි දෝනිගේ පලවෙනි උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙතර අරගෙන එන්නට හිතුවේ.

03

ඉතින් ඒත් එකක්ම මේ පුංචි දෝනිට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20