Celebrity Gossip

නීළපබළු හී පූජා සහ හර්ෂ වුණු ජනප්‍රිය නිළි නයෝමි තක්ෂිලා, ජනප්‍රිය නළු දිනේෂ් නිලංක සමගින් යුගදිවියට

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන වේදිකාව තුළින් රංගනයට පිවිසුනු දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම රන්තිලි වැව ටෙලි නාට්‍යයේ මුතු මැණිකේ ලෙසත්, නීල පබළු ටෙලිනාට්‍යයේ පූජා ලෙසත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ඇයව මේ දිනවල අඳුන්ගිර ටෙලි නාට්‍ය හරහාත් දැකගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි දිනේෂ් නිලංක කියලා කියන්නේ. මේ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනාවම නීළපබළු ටෙලිනාට්‍යයේ පූජා සහ හර්ෂ ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට එනවා. කොහොම නමුත් මේ දක්ෂ ජනප්‍රිය කළා යුවල එකතුවෙලා පහුගිය දවසක බොහොම අපූරු ලස්සන වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

01

ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ලස්සනට ප්‍රේමනීයව පෙනෙන අයුරින් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නෙමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ලක්මාල් සිංහරගේ ඡායාරූප ශිල්පියා විසිනුයි.

02

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති නීළපබළු ටෙලිනාට්‍යයේ පූජා සහ හර්ෂ ලෙසින් ජනප්‍රිය වෙලා ඉන්න නයෝමි තක්ෂිලා සහ ජනප්‍රිය නළු දිනේෂ් නිලංක එකතු වෙලා කරපු ප්‍රේමනීය වෙඩින් ෆොටෝ ශුට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ දක්ෂ ජනප්‍රිය කළා කරුවන් දෙදෙනාගේම ඉදිරි වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

19

20