Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිළි මහේෂි මධුසංකා සුරංගනාවියක් වගේ සැරසිලා උපන්දිනය ජයටම සමරුවේ මෙහෙමයි

මහේෂි මධුසංකා කියලා කියන්නේ අපේ රටේ ඉන්න කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්. කොහොම නමුත් අපට ඇයව වසරකට අධික කාලයක් රූපවාහිනියෙන් දකින්න නොලැබුණේ ඇය දෙවෙනි වරටත් උතුම් මව් පදවියට සුදානම් වුනු නිසයි. ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන සුන්දර බිරිඳක් වගේම ආදරණීය මවක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම කාගේත් ආදරය දිනාගෙන සිටින මහේෂි කාලෙකට පස්සේ ආපහු වතාවක් පුංචි තිරයේ අපිට දැකගන්න ලැබුනේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුනු ඇය කියන ටෙලිනාට්‍ය හරහායි. ඉතින් ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනිය මේ වනවිට ආදරණීය පුංචි පැටව් දෙන්නෙකුගේ සෙනෙහෙබර අම්මා කෙනෙක් කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

01

කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනය අද දිනට යෙදිලා තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මහේෂි ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. අද මගේ උපන් දිනයයි. මන් වෙනුවෙන් කළ සියල්ල සඳහා මගේ පවුලේ අයට ස්තූතියි. ඒ වගේම මේ දවස මට අමතක නොවන දවසක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ උත්සාහය සහ කැපවීම මම සැබවින්ම අගය කරනවා යැයි පවසමින්.

02

ඉතින් ඒ වගේම මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ උපන්දිනය සමරන ගමන් බොහොම අපූරු සුන්දර ෆොටෝ ශූට් එකක් කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන යෝෂිත ලියනගේ ඡායාරූප ශිල්පියා විසිනුයි.

03

ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ සුන්දර රංගන ශිල්පිනිය උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම අද දින උපන්දිනය සමරන ජනප්‍රිය නිලි මහේෂිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබපතමු.

04

05

06

07

08

09

10

11

12

13

14

15