Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිලි ඕෂධී හිමාෂා අපූරු සුන්දර මනාලියක් ලෙසින් සැරසී නැවතත් යුග දිවයට

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සුරූපී නිරූපණ ශිල්පිනියක් තමයි ඕෂධී හිමාෂා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන කළා ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් කාලෙන් කාලෙට අලුත් අලුත් මියුසික් වීඩියෝ හරහා මෙන්ම වෙළඳ දැන්වීම් හරහාද අපට ඇයව නිතරම දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම ඇය දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන බවත් අපේ රටේ කාටත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේම ඇය මේ වනවිට බිරිඳක් වගේම ආදරණීය පුංචි දෝනි කෙනෙකුගේ සෙනෙහෙබර මවක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් කාලෙන් කාලෙට අලුත් අලුත් විවිධ විලාසිත මවන මේ සුරූපී නිරූපණ ශිල්පිනිය ඕෂධී හිමාෂා පහුගිය දවසක සමීර කියන කඩවසම් තරුණයත් එක්ක එකතුවෙලා බොහොම අපූරු සුන්දර වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

01

ඉතින් ඒත් එක්කම තමයි මේ අපූරු සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට අපූරුවට කැමරා කාචයට හසු කරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණ ක්ෂේත්‍රයේ ඉහළපෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන චරිත් සුබසිංහ ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේතාක් කවුරුත් දැකපු නැති සුරූපී නිලි ඕෂධී හිමාෂාගේ අලුත්ම වෙඩින් ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20