Celebrity Gossip

ජනප්‍රිය නිවේදිකා සුරංගි කොඩිතුවක්කුගේ බාල පුතු ශෙවෝන්ගේ 7වෙනි උපන්දිනය ජයටම සැමරපු හැටි

ස්වර්ණවාහිනී නාලිකාවේ දොළොස් වසරක් සේවය කල ඇය, පසුව ජාතික රූපවාහිනිය සහ හිරු නාලිකාවල නිවේදිකාවක් ලෙස සේවය කර මේ දිනවල සියත ටී.වි. ඔස්සේ අප අපට දැකගන්න ලැබෙනවා. ඊට අමතරව සියතේ විකාශය කෙරෙන රැහේ නාට්‍යයයේ ඒරක්කා නම් චරිතය සහ කකුළුවෝ සහ මකුළුවෝ ටෙලි නාට්‍යයේ චරිතයක් සමග අපට දැකගන්න ලැබෙන මේ දක්ෂ රංගන ශිල්පිනිය වගේම නිවේදන ශිල්පිනිය නමින් සුරංගි කොඩිතුවක්කු.

01

ඉතින් ඒ වගේම මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියගේ ආදරණීය පුතනුවන්ගේ 7වෙනි උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ජනප්‍රිය නිවේදිකා සුරංගි ඇයගේ ආදරණීය නිවේදක යහළුවන් කිහිපදෙනෙකුත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

02

ඉතින් ඒ වගේම ජනප්‍රිය නිවේදිකා සුරංගි කොඩිතුවක්කු මීට අවුරුදු 10 කට පෙරදි තමයි රංගනයට පිවිසුනේ. විමලරත්න අධිකාරී මහතා අධ්‍යක්ෂණය කළ සක්විත්තෝ නාට්‍යයෙන් තමයි ඇය රඟපාන්න පිවිසුනේ. නමුත් නිවේදිකාවක ලෙස ඇය වෘත්තියට මුල් තැන දුන්න නිසා රඟපෑමේ බොහෝ දේ ප්‍රතික්ෂේප කරන්න ඇයට සිද්ධ වුණා. ඒත් නිදහසේ අවස්ථාවක් ලැබුණොත් එය රංගනයක් බාර ගන්නවා කියලා තමයි ඇයනම් කියන්නේ.

03

ඉතින් ඒ වගේම ඇය නිවේදිකාවක, මාධ්‍යවේදිනියක ලෙස වසර 20ක් මේ වනවිට සේවය කරලා තියනවා. කොහොම නමුත් ඇය 2020 දී එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ ආදරෙයි ජානු චිත්‍රපටය හරහා එහි ප්‍රධාන චරිතය වන සුරංගි නමින් ද ප්‍රේක්ෂකයින් අතරට ආවා. ඉතින් ඒ වගේම කකුළුවෝ සහ මකුළුවෝ ටෙලිනාට්‍යයටත් ඇය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

04

ඉතින් ඒ වගේම සමාජ සත්කාර වැඩ සටහන් සංවිධානය සඳහා ස්වර්ණවාහිණි නාලිකාව ඔස්සේ වැඩිපුරම යොමු වෙලා තිබුනේ ඇයයි. සුබ නත්තල්, සොඳුරු සැඳෑව වැනි වැඩසටහන් වසර ගණනාවක් තිස්සේ සිදු කිරීම මෙන්ම මහරගම අපේක්ෂක්ෂා රෝහලේ දරුවන් වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත් කලේද ඇයයි. ඉතින් ඒ වෙනුවෙන් 2020 වසරේ දී සමාජ සත්කාර පදනම් 1700 ක් අතරින් හොඳම සමාජ සත්කාර පදනමට හිමි ගෞරව සම්මානය පවා දිනා ගැනීමට හැකියාව ලැබුණා.

05

ඉතින් මේ පුංචි පුතනුවන් ඔහුගේ 7වෙනි උපන්දිනය සමරපු අපූරුව තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඒත් එක්කම මේ පහුගිය දිනයකදී උපන්දිනය සමරපු ජනප්‍රිය නිවේදිකා සුරංගි කොඩිතුවක්කුගේ බාල පුතු ශෙවෝන්ට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25